Hard Talk with blue_in_rio

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    [FONT=&quot]එළකිරිය තියෙනකම්[/FONT], [FONT=&quot]මගේ ජීවිතේ තියෙනකම්[/FONT], [FONT=&quot]මට නෙට් යන්න අතේ[/FONT] [FONT=&quot]සල්ලි තියෙනකම්[/FONT], [FONT=&quot]මම මේකට එන එක නවත්තන්නේ නම් නෑ.[/FONT]
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔහොම තමයි නංගි.මේ ඉතිං කොලවරියා විහිළුවක් කරපු හැටි.එක එක්කෙනාගේ මානසිකත්වය වෙනස්නේ.අපි ඒ වෙනසට ගරු කරන්න ඕනා, ඔව්. :rofl::rofl:

    :rofl::rofl: eka thama math baluwe. bona kellot innawada kiyala dan ohoma. :baffled::baffled:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    13. එළකිරිය ගැන් ඔබගේ තුන්කල් දැක්ම මොන වගේ ද?

    කලිනුත් කිව්වා වගේ, එළකිරිය කියන්නේ උප සංකෘතියක්. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙවී යනවා මිසක්, කවදාවත් නැති වෙන එකක් නෑ. හැබැයි තාක්ශනික අතින්, සයිට් එකට කෙළවෙන දෙයක් වෙයිද, කරගෙන යන්න කෙනෙක් නැති වෙයිද, නැත්නම් දේශපාළනමය බලපෑමක් වෙයිද කියන්න නම් බෑ. එළකිරිය තියෙනකම්, මගේ ජීවිතේ තියෙනකම්, මට නෙට් යන්න අතේ සල්ලි තියෙනකම්, මම මේකට එන එක නවත්තන්නේ නම් නෑ.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මේ දවස්වල නම් මචන් පොඩි වයිරස් උණක් ආවත්, බලන් ඉන්න එපා, ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්.හැබැයි මම නම් පුද්ගලිකව, පැනඩෝල් එකක් උනත් බොනවා අඩුයි.ගොඩක් වෙලාවට කරන්නේ, වෙනිවැල් ගැට, කොත්තමල්ලි තම්බලා බීලා, ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය වැඩිකරගෙන, ලෙඩේ හොඳ කරගන්න එක.නිකමට හිතලා බලපන්, පැරසිටමෝල් පෙත්තකින් කරන්නේ, අපේ වේදනාව අඩු කරන එක නෙමෙයි, වේදනාවක් නෑ කියලා මොලේ රවට්ටන එක.ඊටවඩා නරකද, ඇත්තටම ප්‍රතිකාරයක් කරලා ස්වභාවික ශරීර ශක්තියෙන්ම ලෙඩෙත් එක්ක ෆයිට් කලොත් ?.මෙම ම කිව්වේ, පුද්ගලිකව මගේ මතය විතරයි.හැබැයි, ගෙදර මිනිස්සු, යාලුවන්ට සාපේක්ශව මට උණ හෙම්බිරිස්සාවක් උනත් හැදෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. :rolleyes::rolleyes:

    සිරාවට මචන් සෙම හෙම්බිරිස්සාව එහෙම අැගෙන්ම හොද කරනව. කොත්තමල්ලි ටිකක් බිල පොඩි සප් එකක් දෙන්න තියෙන්නෙ..... :yes::yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එළකිරිය තියෙනකම්, මගේ ජීවිතේ තියෙනකම්, මට නෙට් යන්න අතේ සල්ලි තියෙනකම්, මම මේකට එන එක නවත්තන්නේ නම් නෑ.
    :love::love::love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    beheth gattha poddak adui,kanna beha mulu egma ridenawa

    මේ දවස්වල නම් මචන් පොඩි වයිරස් උණක් ආවත්, බලන් ඉන්න එපා, ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්.හැබැයි මම නම් පුද්ගලිකව, පැනඩෝල් එකක් උනත් බොනවා අඩුයි.ගොඩක් වෙලාවට කරන්නේ, වෙනිවැල් ගැට, කොත්තමල්ලි තම්බලා බීලා, ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය වැඩිකරගෙන, ලෙඩේ හොඳ කරගන්න එක.නිකමට හිතලා බලපන්, පැරසිටමෝල් පෙත්තකින් කරන්නේ, අපේ වේදනාව අඩු කරන එක නෙමෙයි, වේදනාවක් නෑ කියලා මොලේ රවට්ටන එක.ඊටවඩා නරකද, ඇත්තටම ප්‍රතිකාරයක් කරලා ස්වභාවික ශරීර ශක්තියෙන්ම ලෙඩෙත් එක්ක ෆයිට් කලොත් ?.මම කිව්වේ, පුද්ගලිකව මගේ මතය විතරයි.හැබැයි, ගෙදර මිනිස්සු, යාලුවන්ට සාපේක්ශව මට උණ හෙම්බිරිස්සාවක් උනත් හැදෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. :rolleyes::rolleyes:

    සිරාවට මචන් සෙම හෙම්බිරිස්සාව එහෙම අැගෙන්ම හොද කරනව. කොත්තමල්ලි ටිකක් බිල පොඩි සප් එකක් දෙන්න තියෙන්නෙ..... :yes::yes::yes:
    මමනම් කරන්නේ හොදට නානවා ඇල්ව අතුරෙන්ම එතකොට ඉක්මනට හොද වෙනවා නාන්නෙඅ නැතිව ඉන්නකොට විශබීජ වැඩි ඇති, නාපුහාම හොදටම වැඩි වෙලා ඉක්මනට අඩු වෙනවා, ඇත්තමයි :yes:, හැම කෙනාටම හරියන්නේ නැතිව ඇති
     
    • Like
    Reactions: allrights

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,722
    4,318
    113
    මමනම් කරන්නේ හොදට නානවා ඇල්ව අතුරෙන්ම එතකොට ඉක්මනට හොද වෙනවා නාන්නෙඅ නැතිව ඉන්නකොට විශබීජ වැඩි ඇති, නාපුහාම හොදටම වැඩි වෙලා ඉක්මනට අඩු වෙනවා, ඇත්තමයි :yes:, හැම කෙනාටම හරියන්නේ නැතිව ඇති

    tho mawa marannada hadanne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනම් කරන්නේ හොදට නානවා ඇල්ව අතුරෙන්ම එතකොට ඉක්මනට හොද වෙනවා නාන්නෙඅ නැතිව ඉන්නකොට විශබීජ වැඩි ඇති, නාපුහාම හොදටම වැඩි වෙලා ඉක්මනට අඩු වෙනවා, ඇත්තමයි :yes:, හැම කෙනාටම හරියන්නේ නැතිව ඇති
    මේ පණිවිඩය ඔබ වෙත ගෙන ආවේ ජයරත්න මල් ශාලාවේ සාදර අනුග්‍රහයෙනි :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ පණිවිඩය ඔබ වෙත ගෙන ආවේ ජයරත්න මල් ශාලාවේ සාදර අනුග්‍රහයෙනි :baffled:

    බොරු නෙමේ බන් ඇත්ත උනටනම් කොහොමද දන්නෙඅ නෑ :lol::lol::D හෙම්බිරිස්සාවටනම් එහෙමයි :D මට උන කියලා දෙයක් හැදිලා හියෙනවද කියලා දන්නෙ නෑ