වාහන කැලි වල අපි නොදන්නා නම්
ගොඩක් වෙලාවට වාහන වල පාට්ස් ගන්න යද්දී හා ඉන්ටනෙට් එකේ හොයද්දි අදාල පාට් එකේ නම දන්නේ නැතුව ගොඩක් වෙලාවට අමාරුවේ වැටෙනවා, fb එකේ උඩ පල්ලෙහා යද්දී හම්බුනා මෙන්න මේ ඉමේජ් ටික උබලටත් දැනගන්න එක්ක ශෙයා කළා ඔන්, සමහර ඒවා නං ටිකක් අපැහැදිලි එකට සමාවෙන්න ඕනේ
......................

එත් අපේ බාස් මහත්තුරු නම් වෙන නම් කියන්නේ ඔය සමහර කෑලි වලට... 