වාහන කැලි වල අපි නොදන්නා නම්

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    වාහන කැලි වල අපි නොදන්නා නම්

    ගොඩක් වෙලාවට වාහන වල පාට්ස් ගන්න යද්දී හා ඉන්ටනෙට් එකේ හොයද්දි අදාල පාට් එකේ නම දන්නේ නැතුව ගොඩක් වෙලාවට අමාරුවේ වැටෙනවා, fb එකේ උඩ පල්ලෙහා යද්දී හම්බුනා මෙන්න මේ ඉමේජ් ටික උබලටත් දැනගන්න එක්ක ශෙයා කළා ඔන්, සමහර ඒවා නං ටිකක් අපැහැදිලි එකට සමාවෙන්න ඕනේ:P:P......................



    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල. නමින් දන්නේ නැති පාට්ස් නම් කොච්චර තියනවද. බාස් ලා කියන්නේ ඕවට උං දාපු නම්නේ. :lol:
    ෂෙයා කලාට ස්තූතී +24
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එල එල. නමින් දන්නේ නැති පාට්ස් නම් කොච්චර තියනවද. බාස් ලා කියන්නේ ඕවට උං දාපු නම්නේ. :lol:
    ෂෙයා කලාට ස්තූතී +24

    ow ban shop ekata gihin sample eka naththan hena kattak kanne
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නොදන්න කෑලි සෑහෙන්න තියෙනවනේ.... :D එත් අපේ බාස් මහත්තුරු නම් වෙන නම් කියන්නේ ඔය සමහර කෑලි වලට... :baffled:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113


    වටින තොරතුරු ටිකක් බං



    Rep ++++++++++++++++++++++++


    Thanks wewa

    නොදන්න කෑලි සෑහෙන්න තියෙනවනේ.... :D එත් අපේ බාස් මහත්තුරු නම් වෙන නම් කියන්නේ ඔය සමහර කෑලි වලට... :baffled:

    ඔව් ඔව් එකනං එහෙම තමා ............