Windows XP Laptop/Notebook උදව්වක්

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මත මන්ධ්ජධ්ජන් කෙලලා නේ
    මන් උබට දීල තියෙන්නේ ඩෙස්ක්ටොප් එකක specs නේ

    එහෙනං එහම බලහන් මචන්

    ආ උබට ලැප් පාර්ට් හොයන්වනම්

    unity plaza ඉස්සරහ තියෙන fortune arcade එකේ ඇතුලේ බලපන්
    තම්බි+සිංහල+දෙමල කඩ තියෙනවා ලැප් පාර්ට් විකුණන

    ගම්පහ කඩේ මසටත් තිබ්බ බන්. එව්වගෙ ලොට් එකම මොකෙද්ද කුදලන් ගිහින් කිව්ව අහද්දි. ඒකක් සෙට් කරගත්ත නම් ඩිස්ප්ලේ එක හරි යන එකක් වගේ නම් අරන් ඇවිත් මේ සැම්සුන් එකට ඩිස්ප්ලේ එක දාගන්න බැලුවේ.

    :oo: අඩෝ පාට්ස් තියේද ලංකාවෙ එහෙම හොයාගන්න. අනිවා කොලඹ ගියාම බලලා එහෙම වුනොත් සැම්සුන් නෝට්බුක් කෑල්ලත් හදාගන්නවා.


    නෑ ඩෙස්ටොප් එකත් අවුලක්ම නෑ ඒත් ලැපක් 14කට 16කට වගේ හොඳ එකක් සෙට් කරගතෑකි වුනොත් ඩෙස්ටොප් එකකට යන එක අපරාදෙ වගේ බං. බලමු. ත්‍රේඩ් එක දාපු එකෙන් සෑහෙන්න තෝරාගැනීම් විකල්ප අදහස් තැන් සෙට් වුනා. ඔය ටිකෙන් කොහෙන් හරි ගොඩ දාගතෑකි වැඩේ ශුවර් එකට. සිංහලයෙක් ඉන්නව සිංග වලින් ලැප් ඩෙස්ටොප් ගෙන්නන. පොරටත් කිව්ව. ශොප් එකේ තියෙනවා ඇවිත් බලලා අරන් යන්න කීව. ඒකත් බලලා එන්න යන්නෝන.

    හොඳ ලැප් එතන සෙට් උනොත් ත්‍රේඩ් එකේ දාන්නම් උඹල අවශ්‍ය අයටත් ගතෑකිනෙ ගණන් මිමි චෙක් කරගෙන. :)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හොඳ ලැප් එතන සෙට් උනොත් ත්‍රේඩ් එකේ දාන්නම් උඹල අවශ්‍ය අයටත් ගතෑකිනෙ ගණන් මිමි චෙක් කරගෙන. :)

    උබට යන්න පුළුවන් නම් නියෝ එකේ තමා අඩුම ගානට වොරන්ටි එක්ක ලැප් දෙන්නෙ
    http://www.neoview.lk/laptop.html
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔව් දවස ගානෙ බලන්න ඕන අහු වෙන කල්ම
    අපෝ ඔය කැඩිච්ච මගුල් නම් ගන්න එපා.. හදන්න යනවා ලැප් එකේ බ්‍රෑන්ඩ් නිව් ගානම
    කොහොමත් දන්න කෙනෙක් එක්ක ගිහින් ගන්න බලපන්, ඕවා විකුණන්නෙ ආඳෝ :baffled:

    උබ හෙන පරණ මෙම්බර් කෙනෙක් නෙ
    එල එල :rolleyes:


    :baffled: ඔව් සිරා. මං ඉන්නේ මගෙ පරණ පෙන් එකක් තියෙනව 8GBක. ඒකට පෝටබල් සොෆ්ට්වෙයා ටික දාගෙන, 3.5mm ඇබ දෙකකුයි, මල්ලිමීටරෙයි අරව මෙව tool අරන් ගිහිල්ලා එතනම චෙක් කල්ලා ගන්න. නැත්තම් ආයෙ හැදිලි බොරු. අවසන් කටයුතු කරලා භූමදානය කිරිල්ලක් තමා ආයෙ හැදිලි හම්බෙන් නෑ කෑලි හොයලා කපේට. :no:

    :) හිහී.. එල මචාන් ස්තුතියි උදව් කලාට උඹට. :cool:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උබට යන්න පුළුවන් නම් නියෝ එකේ තමා අඩුම ගානට වොරන්ටි එක්ක ලැප් දෙන්නෙ
    http://www.neoview.lk/laptop.html

    :shocked::shocked: අඩේ මේ පොට් එකත් එල. :love: Bookmark කලා. පරණ desktop එකට motherboard එකක් ගතෑකි මෙතනින්. ෆට්ට මචන්. :cool:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :shocked::shocked: අඩේ මේ පොට් එකත් එල. :love: Bookmark කලා. පරණ desktop එකට motherboard එකක් ගතෑකි මෙතනින්. ෆට්ට මචන්. :cool:
    අනික ඕකේ සර්විස් එකත් පට්ට
    සිංහල සෙට් එකක් ඉන්නේ :)