Hard Talk with Kumara456

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අද දියන් පුලුවන්නම්.සිංහලෙන් ඕන ලස්සනට හොදේ.

    අරුත් එක්ක යන්න ඕන වලිය තව පොඩ්ඩෙන් ඔයත් එක්ක යන්නේ.. :lol:
    හිත රිදුනනම් සමාවෙන්න ඕන :(
    මන් දැන් හරියට කියවලා බැලුවේ..:P

    no offence. man owa ganan ganne na. man dan wenas issara wage na. man comment1 edit kara. man wihiluwak kare. :dull::dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඉස්සර තව හිටිය සෙට් එකක් උන් ඔක්කොම විසිරිලා ගිහින් :(
    මන්එ හිතන විදිහට ඒළකිරි එකේ හොදම කාලේ තමා 2011-2012 ඒ වගේ කාලේ

    ඇයි නිකමටවත් ගොඩවෙලා යන්න එන්නේ නැත්තේ.... :(
    මේ කන්සෙප්ට් එක නිසා තමයි පොඞ්ඩක් එබිල බලන්නවත් ඇවිල්ල තියෙන්නේ කියල මට හිතෙනවා.... :rolleyes:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇයි නිකමටවත් ගොඩවෙලා යන්න එන්නේ නැත්තේ.... :(
    මේ කන්සෙප්ට් එක නිසා තමයි පොඞ්ඩක් එබිල බලන්නවත් ඇවිල්ල තියෙන්නේ කියල මට හිතෙනවා.... :rolleyes:

    eka eka hethu nisa. mama aweth na godak kalekata. awa active une na ebila balala giya.
     
    Mozilla

    Well-known member
  • no offence. man owa ganan ganne na. man dan wenas issara wage na. man comment1 edit kara. man wihiluwak kare. :dull::dull:

    හ්ම්ම්...2012/07/07 ඔයාලා නුවර ට්‍රිප් එකක් ගියා මතකද? හිකිස් Plan කරලා කරලා. ඔයත් ගියානේ

    ඇයි නිකමටවත් ගොඩවෙලා යන්න එන්නේ නැත්තේ.... :(
    මේ කන්සෙප්ට් එක නිසා තමයි පොඞ්ඩක් එබිල බලන්නවත් ඇවිල්ල තියෙන්නේ කියල මට හිතෙනවා.... :rolleyes:

    සමහරුන්ට මේකේ වැඩ නිසා එපාම වෙන්න ඇති. සමහර අය හොරෙන් ඇවිත් යනවා ඇති. සමහර අර පවුල් පන්සල් වෙලා එන්න වෙලාවක් නැතුව ඇති
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර කෙල්ල කව්රුද තමුසේ එක්ක හැමවෙලම කෙල ගත්තේ ටිටි නෙමෙයි අනිත් එකී
    තව කුල්ලයිෆ් :lol::lol:

    කේ එස් පී නොහොත් කසිප්පුවා.. හෆොයි

    එල ඩෑල් ටිකක් හිටියා
    හංස
    මදුරංග අයිටී
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හ්ම්ම්...2012/07/07 ඔයාලා නුවර ට්‍රිප් එකක් ගියා මතකද? හිකිස් Plan කරලා කරලා. ඔයත් ගියානේ

    සමහරුන්ට මේකේ වැඩ නිසා එපාම වෙන්න ඇති. සමහර අය හොරෙන් ඇවිත් යනවා ඇති. සමහර අර පවුල් පන්සල් වෙලා එන්න වෙලාවක් නැතුව ඇති

    :yes::yes::yes::yes: math giya. oya awe nane. somapala awa ne? uraj ayya awa. kella supun awa mahesh ayya awa.thawa kattiya awa. mata matahkath na serama. :baffled::baffled:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    Sehena kalekata passe awe elakiriyata.Kumara456 kiyana character eka penna innawata wada harima wenas.
    Aashraya karalama balanna one.
    Wedi katha one na.
    Yaluwek kiyana namata denna puluwan hodama example ekak
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    ඔව් සෙට් එකේම ෆොටෝස් තියේ..ඔයත් ඉන්නවා කෝට්ට වගේ :rofl::dull:

    ado ewage ewa ithin api gaawa arenna wena kaa gawada thiyenne. suuu gaala 4 denek innawa

    ZQ2mB5G.jpg

    methanada :lol::P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒ උබට බැනල තියෙන්නෙ.. මගේ පෝන් එකෙන් විතරයි ඒක පේන්නෙ...

    බලාන්කෝ ඉතින් කුමාර් අයියගේ තියෙන මනුස්ස කම
    කාටවත් බැන්නත් ඒක පේන්න දාන්නේ නැ එක එයටම විතරක් පේන්න දාගනනව

    respect අයියාහ් :rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලාන්කෝ ඉතින් කුමාර් අයියගේ තියෙන මනුස්ස කම
    කාටවත් බැන්නත් ඒක පේන්න දාන්නේ නැ එක එයටම විතරක් පේන්න දාගනනව

    respect අයියාහ් :rolleyes::rolleyes:

    :baffled::baffled::baffled: අන්නේකයි වෙනස..අපි ඒ වෙනසට ගරු කරන්න ඕනි.. :P:P