299+ පැකේජ් එකක් තියෙන්න ඕනේ කියන්නේ මොකක්ද බන්. වෙන එකක් ඇක්ටිව් කරන්න ඕනේද 50 එකට කලින්.![]()
KBB50 එකට ඔය මොන මගුල වත් ඕනෙ නෑ. 3G sim (4G බෑ) එකක් එක්ක හොඳ dongal එකක් තිබ්බනං ඇති
299+ පැකේජ් එකක් තියෙන්න ඕනේ කියන්නේ මොකක්ද බන්. වෙන එකක් ඇක්ටිව් කරන්න ඕනේද 50 එකට කලින්.![]()
මම Dialog 2hr එක බන් පාචිචි කරලා තියෙන්නේ, ඕක Dialog Site එකේ තියෙනවා දැකලා දැම්මේ.Dan NT 100 na neda mchn ?
Mama danna widihata dialog la eka nawathuwa
4G walinuth puluwan nisa wena athi
30-40GB baaawa oken issara

3.6 Mbps තමා උපරිම. මට නම් Dialog එකට වඩා Hutch එක Set. අදත් 5hr එක දාලා 10GB විතර බැවා.hutch eke speed kohomada?
මෙහේ Dialog එකේ Speed අඩුයි බන්. 2hr එකට උපරිම 3GB වගේ තමා බාන්න පුළුවන්.බෙන් 10;21401711 said:මම Dialog 2hr එක බන් පාචිචි කරලා තියෙන්නේ, ඕක Dialog Site එකේ තියෙනවා දැකලා දැම්මේ.
3.6 Mbps තමා උපරිම. මට නම් Dialog එකට වඩා Hutch එක Set. අදත් 5hr එක දාලා 10GB විතර බැවා.මෙහේ Dialog එකේ Speed අඩුයි බන්. 2hr එකට උපරිම 3GB වගේ තමා බාන්න පුළුවන්.
mata nan awlak na aniwa 2mb+ raa 1n passe wage..man hithuwe hutch eketh speed ehema athi kiyala 5hrs ne 70..dialog 2hrs 66 ...dialog hodai wage..බෙන් 10;21401711 said:3.6 Mbps තමා උපරිම. මට නම් Dialog එකට වඩා Hutch එක Set. අදත් 5hr එක දාලා 10GB විතර බැවා.මෙහේ Dialog එකේ Speed අඩුයි බන්. 2hr එකට උපරිම 3GB වගේ තමා බාන්න පුළුවන්.

මට Dialog 18mbps වගේ එනව. පැය 2ට 12GB+ නම් sure
meheta Dialog Speed naha bn. anika Dongle eke Spedd ekak thiyenne ubarima 7.2 bn.mata nan awlak na aniwa 2mb+ raa 1n passe wage..man hithuwe hutch eketh speed ehema athi kiyala 5hrs ne 70..dialog 2hrs 66 ...dialog hodai wage..![]()

Hutch eke ithuru time eka kochcharada kiyala balaganne kohmada bn...