තේ ප්‍රශ්නයක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    bopf ekata dust eka 1:3 or 1:4 wage mix krala thamayi local market1 eka eka nam walin thiyana
    tea hadanne...
    paaliyagoda,grandpass,mattakuliya area eke thamayi owa karanne godak. bulk mix korala
    lassanata packet wala dala ara kahata me kahata kiyala sell karanawa
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Hmm dawasak oya export karana tea tin tikak gift ekak hambuna ewa nam mara rasai me api kaden aran bona ewata wada.. super market walat tiyenawa neda tin?

    Mage ex ex gf, ta bagawantalawa factory eke appacchi weda kare.
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    තේවල හොදම ඒවා සිල්වර් ටිප්ස් වගේ ඒවා දෙශීය වෙළද පොලට එන්නේ නැ ඒවා කෙලින්ම රටවල් වලට ඉල්ලුම අනුව යවනවා මොකද ඒවා අපි බොන තේ වගේ නැ.සාමානයෙන් අපි බොන වටවල ලාඔජි වගේ ඒවා එයාලා හදන වතු වලින් නෙවේ ගන්නේ තේ වතු වල තේ වෙන්දේසි වලින් අරගෙන පැකට් කරලා තමා විකුනන්නේ.තේ පැක්ටරි වලින් දුසී එහෙමත් නැතිනම් කසල තේ කියලා විසි කරන තේ කොළ ගම්පල පැත්තේ හම්බයෝ කරන්නේ හොරට ගෙනත් ඒවාට යේම හුණු කුඩු එකතු කරලා වී මෝල් වල දාලා යේම අබරනවා එහෙම එකතු කරලා කඩවල් වලට යේම විකුනනවා.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693

    affa ewath api bonawa athi ehenam ona thram
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන දැන මෙච්චරකල් රොඩු බීවද ඉතිං :oo:
    :P මොන පිස්සුද අනේ, මම ලංකාවේ තේ එකක් බිවුවේ මීට ශතවර්ෂ ගානකට විතර කලින්ලු.. ;)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    තේවල හොදම ඒවා සිල්වර් ටිප්ස් වගේ ඒවා දෙශීය වෙළද පොලට එන්නේ නැ ඒවා කෙලින්ම රටවල් වලට ඉල්ලුම අනුව යවනවා මොකද ඒවා අපි බොන තේ වගේ නැ.සාමානයෙන් අපි බොන වටවල ලාඔජි වගේ ඒවා එයාලා හදන වතු වලින් නෙවේ ගන්නේ තේ වතු වල තේ වෙන්දේසි වලින් අරගෙන පැකට් කරලා තමා විකුනන්නේ.තේ පැක්ටරි වලින් දුසී එහෙමත් නැතිනම් කසල තේ කියලා විසි කරන තේ කොළ ගම්පල පැත්තේ හම්බයෝ කරන්නේ හොරට ගෙනත් ඒවාට යේම හුණු කුඩු එකතු කරලා වී මෝල් වල දාලා යේම අබරනවා එහෙම එකතු කරලා කඩවල් වලට යේම විකුනනවා.
    Uasaviye tiyenawa allapu kasala the ton ganak lorryth ekka.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොන "R" ද ? :baffled:
    මුකුත් නෑ ඒක අමතක කරන්නකො.. මේ ඒක නෙවෙ ඔයා තේ දළු කඩල තියෙනද මීට කලින්..:D:rofl: නැටි ගැන හොඳට දන්නවනේ...:rofl: කටුසු රාල...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තේ වල බං හොදම එක කඩන්නේ තිරේ කියල එකක්..
    ඒක කෙලින්ම රට පටවනවා..
    ඊට පස්සේ කඩන්නේ ඒ තිරේ වටේ තියෙන දළු දෙක.
    ඒවත් රට..
    ලංකාවේ උන් බොන්නේ 4 වෙනියට කඩන එක..
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Even in Sri Lanka you can buy good teas. some tea Factories sell their teas in their selling centers.
    But most of the teas are exported it is true. Most of the domestic selling companies buy teas at the auction and they mix Good teas and substandard teas to meet the Sri Lankan market requirement (price and liquor).
    Silver tips and Golden tips will not tally with Sri Lankan consumers taste as it is very light in liquor.
    Actually grades of the tea being done purely size and the shape of the particles. so smaller particles gives the high liquor and bigger particle light in liquor. BOP,BOPF, Dust1,FGs1 are produced from the same tea leaf and at production they are breaking in to smaller particles and at grading they will be separated as per their size and shape
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    Yes , you are correct. Most top grade teas are end up exporting, and poor quality tea end up in local markets. Until 1980, my father owns a tea estate in Boraluwage aina (near Buthkanda) and we sell our green leaves to Deniyaya Group, or Hayes tea factories. Both factories provide us with a quantity of top quality tea every month, which, to this date the best tea I ever had.
    We used to go the factory every month to get the cheque for the leaves, and at the same time we get that few pounds of tea for a discounted price, which comes from packing shed which house the tea destined for the export market.
    When we come home by bus, carrying that tea, at least few times some passengers comment, "THEKOLA SUWANDAYI"
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මුකුත් නෑ ඒක අමතක කරන්නකො.. මේ ඒක නෙවෙ ඔයා තේ දළු කඩල තියෙනද මීට කලින්..:D:rofl: නැටි ගැන හොඳට දන්නවනේ...:rofl: කටුසු රාල...

    අපි ඉතින් ගස් උඩනෙ වැඩිය ඉන්නෙ නැටි දළු කොළ ගැන හොඳට දන්නව :oo:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අසරණ සිංහල කුකුලුනි හොද තේ ලංකාවෙත් තියනවා ඒවා බෝලාට ඕන විදිහට 100 ක් රුපියල් 35 45 ට ගන්න බැ...පල මෙලේස්නා එකට ලිබර්ටී ප්ලාසා එකේ තියනවා mc එකේ තියනවා ක්‍රෙස්කැට් එකේ තියනවා ගිහින් ගනිල්ලා කවුරුත් එපා කියන්නේ නැ ..බීල බලපල්ලා ඇත්තටම මටනම් සුපිරි ..අර පජාත රෙඩ් බුල් ලබ්බට වඩා හොද කික් එකක් එනවා ඔය ඔර්ගිනල් තේ එකක් බියුවෝත් ..
     
    • Like
    Reactions: Dishta Didin

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    හොදම තේ අපිට හම්බෙන්නේ නෑ බන්. 3වෙනි නැත්නම් 4 වෙනි කාණ්ඩේ තමයි අපිට ලැබෙන්නේ. ඔරිජිනල් බඩු ඔක්කොම රටපිට තමයි. අපි මහා ලොකුවට කිව්වත් අපි තමයි ලොකෙන්ම හොදම තේ බෙදන්නේ කියලා. ඒත් අපි බොන්නේ රොඩු කියලා සිංහලු දන්නේ නෑ. තව ගොඩක් දුරට ඩයි දාලා කලවම් කරපුවාත් එනවා ඔය අස්සෙ. හොදම වර්ගේ තේ එකක රහ බලන්න නම් නුවර එලියේ පැත්තේ යනකොට ලබුකැලේ Tea Factory එකෙන් හරි පතන Tea Castle එකෙන් හරි තේ එකක් බීලා බලපල්ලා. ගල් අරක්කු කාලක් ගැහුවා වගේ. ඒ තරම් පවර් එකක් තියෙනවා කහට එකේ. පට්ට. තේ ෆැක්ටරි එකක වැඩ කරන කව්රු හරි ඉන්නවා නම් ඔන්න ගන්න පුළුවන් ඔරිජිනල් බඩු. මට නම් ගෙදරටම බඩු එනවා. ;)
     
    • Like
    Reactions: Dishta Didin