~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    LOS 14 l eke nm bug mnwth nadda koheda.poddk try karala balanna

    එල! බලමු :)

    note 3 ekata thama MM wath ne lollypop walata 8.2 dila thiyenne :growl::growl:

    ගණන් ගන්න එපා bro, මුන් නිකන් බොරුවටනේ ඔය Nougat කියන්නේ... :P ඇතුලේ මදය වෙනස් උනාට පොත්ත හැමෝගෙම එකයිනේ :lol: :)

    flash kalata passe wipe kale nadda

    මම තාම ගැහුවේ නැහැ බන්, forum එකේ තමයි ඔය Bugs ටික තිබුනේ..

    Flash කරාට පස්සේ wipe කරේ නැද්ද කියල ඇහුවේ MiFlash එකෙන් ගහල ඊට පස්සේ මොකක්ද කරන්න තියෙන්නේ? :eek:

    mn hithanne mun me para beta testerslagen thama gama kagaththe :dull::dull:

    :sorry: :sorry: :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    march 28th nightly ekenam danata bugs mokuth na kiyala ekek XDA eke ekek daala thibba. cam quality ekanam miui tharam honda nathiwei. anika QC 3.0 samahara eunta wada. samahara eunta wada nalu. :oo:

    kokatath thawa tika dawasak balanawa. thawa user comments tikak watenakan innawa.

    mama bootloader unlock request ekak damma. thawa sathiyakin thama itin karana deyak karanna wenne :dull:

    ps - ara navigation buttons unresponsive wena eka LGD panel eke case ekak lu. MIUI eke eka fix karala unata lineage eke tiyenne parana drivers lu. ehema unoth tempered ekata case weida danne na. :baffled: on screen buttons thama use karanna wenne.

    අප්පා Cam Quality අඩු වුනොත් ඒකත් කේස් එකක් :(

    QC 3.0 නැති වුනොත් ඒකත් කේස් එකක් :(

    උඹේ තාම තියෙන්නේ 8.0.2.0 ද? අපේ අක්කගේ Mi5 එකේ තාම තියෙන්නේ ඕක..Tempered එක Nillkin උනාට ඒකෙ නම් ඔය navi buttons (back) responsive නැති issue එක තියෙනවා... :yes: එයාගේ එක තාම 8.1.2.0 and 8.1.4.0 වලට update කරේ නැහැ..

    BL Unlock එක නං ඉක්මනට වෙයි බන්, සතියක්ම යන එකක් නැහැ..මට දවස් දෙක තුනෙන් හම්බුනා :yes: ඒත් කියන්න බැහැ ඉතින් උන් කියනවනේ සතියක්ද කොහෙද බලන්න කියලා...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් මට Downgrade කරන හැටි කියලා දීපන්කෝ..දැන් මගේ තියෙන්නේ MIUI 8 Global 7.3.30 Beta..එක මට ආපහු තිබ්බ එකම දා ගන්න ඕනි තිබ්බෙ miui_MI5Global_V8.1.2.0.MAAMIDI එක

    උඹේ දැන් තියෙන්නේ Dev ROM එකක් නේද.. :rolleyes:

    http://en.miui.com/thread-267361-1-1.html

    ඔය ත්‍රෙඩ් එක බලපන්..ඔය Topic එක යටතේ (How to unlock Mi5 Bootloader) ඔය වගේ තව guides ඇති forum එකේ..ඒවත් බලලා උඹ Unlock කරපන්..අමාරු දෙයක් නෙමෙයි.. :yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මුන් නං අනේ මන්ද බන්..එපා වෙනවා හරියට stable ROM එකක් දීගන්න බැරි වුනහම...

    Huawei වගේ ඒවායේ ඔහොම කේස් එන්නේ නැහැනේ.. :baffled: ආවත් කලාතුරකින් එන්නේ..මුන්ගේ බන් කාලයක් තටපල තටපලා Stable ROM එකක් එලියට දැම්මහම ඒකෙත් bugs ගොඩයි.. :shocked:

    මුන් මේ Nougat එක උඩින් උන්ගේ MIUI 8.2.1.0 ගහපු නිසා වෙන්න ඇති සමහරවිට අවුල..මම හිතන්නේ MiFlash එකෙන් Full Clean කරලා ගැහුවොත් සමහරවිට හරියයි..

    XIAOMI එපා වෙනවා බන්,බග් ගොඩයි. මීට වඩා හොඳයි බන් හුවාවී එක. උන්ගේ අප්ඩේට් නාවත් තියෙන එක ලෙඩ නැතුව තියෙනවා. :baffled:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    අප්පා Cam Quality අඩු වුනොත් ඒකත් කේස් එකක් :(

    QC 3.0 නැති වුනොත් ඒකත් කේස් එකක් :(

    උඹේ තාම තියෙන්නේ 8.0.2.0 ද? අපේ අක්කගේ Mi5 එකේ තාම තියෙන්නේ ඕක..Tempered එක Nillkin උනාට ඒකෙ නම් ඔය navi buttons (back) responsive නැති issue එක තියෙනවා... :yes: එයාගේ එක තාම 8.1.2.0 and 8.1.4.0 වලට update කරේ නැහැ..

    BL Unlock එක නං ඉක්මනට වෙයි බන්, සතියක්ම යන එකක් නැහැ..මට දවස් දෙක තුනෙන් හම්බුනා :yes: ඒත් කියන්න බැහැ ඉතින් උන් කියනවනේ සතියක්ද කොහෙද බලන්න කියලා...

    Ow 8.0.2 thama thaama tiyenne. Mama update kale na. Mage nillikin eka gahuwata passe button case eka hari giya.

    Aluth update eke oya case eka fix karala kiyala ekek forum eke daala thibba.

    Uba BL unlock karalada tiyenne?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    XIAOMI එපා වෙනවා බන්,බග් ගොඩයි. මීට වඩා හොඳයි බන් හුවාවී එක. උන්ගේ අප්ඩේට් නාවත් තියෙන එක ලෙඩ නැතුව තියෙනවා. :baffled:

    :dull::dull::dull:
    hamoma nougat nugat gaanna patan gaththane.e nisa un hadissiyata stable ekata danna aththe.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    XIAOMI එපා වෙනවා බන්,බග් ගොඩයි. මීට වඩා හොඳයි බන් හුවාවී එක. උන්ගේ අප්ඩේට් නාවත් තියෙන එක ලෙඩ නැතුව තියෙනවා. :baffled:

    සිරාවටම..Hardware Specs, Build Quality, Price අතින් සුපිරියි..Crappy MIUI කියල තමයි කියන්න තියෙන්නේ..Optimization මදි..දැන් බලහන් බොරු කියන්න ඕනේ නැහැ, Mi5 එකේ Subway Surfers ගහද්දි පටන්ගත්ත ගමන්ම පොඩි lag එකක් වෙනවා (එක සැරයක් හෝ දෙසැරයක්...හැබැයි lag වුනා එහෙමම හරියනවා..තත්පරයක්වත් යන්නේ නැහැ මේ ටික වෙන්න)..හැබැයි ඕකෙන් පස්සේ බබා වගේ වැඩ කරනවා..Adreno 530 GPU එකක් තියාගෙන ඔහොම වෙන එක අවුල් නේ :P

    MIUI වල හොඳකම තමයි ඉතින් :baffled:

    ළඟදීම Lineage OS ඒකට මාරු වෙනවා.. :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ow 8.0.2 thama thaama tiyenne. Mama update kale na. Mage nillikin eka gahuwata passe button case eka hari giya.

    Aluth update eke oya case eka fix karala kiyala ekek forum eke daala thibba.

    Uba BL unlock karalada tiyenne?

    මොන කේස් එකද? Responsive Button case ඒකද? අපේ අක්කගේ එකේ තියෙන්නෙත් 8.0.2.0..මම 8.1.2.0 දැම්මෙත් නැහැ තාම එයාගේ ඒකට..Back Button issue එක නං තියෙනවා..

    ඔව් මචන් BL Unlocked :)

    ළඟදීම ඕනේ එකක් කියල Lineage OS ගහනවා බන්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,403
    22,055
    113
    Gotland
    ශ්‍රියාණි ව ගට්ට උන් අනාතයි වගේ
    මට කලින්ම වැඩේ තේරිලා සංසලා ව ගට්ට
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ශ්‍රියාණි ව ගට්ට උන් අනාතයි වගේ
    මට කලින්ම වැඩේ තේරිලා සංසලා ව ගට්ට

    අනාතම නැහැ කොල්ලෝ..ශ්‍රියානි තමයි තාම මගේ ලවු එක :love: :love:

    දන්නේ නැද්ද ඉතින් ඉඳල හිටලා පවුල් ප්‍රශ්න වෙනවනේ :baffled:

    කවුද සංසලා? :confused:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ශ්‍රියාණි ව ගට්ට උන් අනාතයි වගේ
    මට කලින්ම වැඩේ තේරිලා සංසලා ව ගට්ට

    උඹ සංසලා අරන් ශ්‍රියානි බලන්න මේ ත්‍රෙඩ් අස්සේ රිංගන්නේ මොන රෙද්දකටද? :rofl:
     
    sonsung™
     
    Status
    Not open for further replies.