LOS 14 l eke nm bug mnwth nadda koheda.poddk try karala balanna
එල! බලමු

note 3 ekata thama MM wath ne lollypop walata 8.2 dila thiyenne![]()
ගණන් ගන්න එපා bro, මුන් නිකන් බොරුවටනේ ඔය Nougat කියන්නේ...
ඇතුලේ මදය වෙනස් උනාට පොත්ත හැමෝගෙම එකයිනේ

flash kalata passe wipe kale nadda
මම තාම ගැහුවේ නැහැ බන්, forum එකේ තමයි ඔය Bugs ටික තිබුනේ..
Flash කරාට පස්සේ wipe කරේ නැද්ද කියල ඇහුවේ MiFlash එකෙන් ගහල ඊට පස්සේ මොකක්ද කරන්න තියෙන්නේ?

mn hithanne mun me para beta testerslagen thama gama kagaththe![]()




on screen buttons thama use karanna wenne.

එයාගේ එක තාම 8.1.2.0 and 8.1.4.0 වලට update කරේ නැහැ..

