උන්ට උඹලගේ ගෙදර එන්න කියලා එදාට උඹ ජොකා පිටින් හිටහන්.... ඇහුවොත් කියමපන් මේ පැත්තේ හැටි එහෙම තමයි කියලා.

machn, umbe replies dakkama mata nam hithenne oka karanna epa kiyala ban. umba ohoma hithana kenek nisaa aniva prashna enna puluwan. wena proposal ekakata yanna. denna kathaa karagena nawaththana eka hodai kiyalai mata nam hithenne. kella umbalage vidiyata inna giyoth eyaage vidiyata ewaage freedom nathi karanava kiyala hithai. passe randu. nikan divorce case daa ganna oni nane. nathnam jeewitha kaaletama vidawanna oni. tikak hithala balapan![]()
Mamath kaluthara ,uba h
Oya kiyana koha hariyada
ඒ කෙල්ල වරදක් නැහැ. ගතිගුණ හොඳයි. පන්සල් යන්න වගේ දේවල්වලටත් කැමතියි. පින් කරන්න කැමතියි. ගොඩක් හොඳ ලක්ෂණ තියෙනවා මම කැමති. කෙල්ලත් ලස්සනයි. නොගැලපෙන දේ තමයි ඔය ඇඳුම් ප්රශ්නේ සහ පම්පෝරිය එයාගේ අම්මලාගේ. අනිත් එක කතා බහ කරද්දී මට තේරෙන දෙයක් තමයි එයා අපි එයාලට වඩා ගොඩේ කියලා වගේ හිතන් ඉන්නවා කියන එක.

othana podi aulak tiyanawa ban....
eka atte..
මචන්,
උඹේ හිතට හරි නැත්තම් බඳින්න එපා.
මොකද ජීවිත කාලෙම ජීවත් වෙන්න වෙන්නේ ඔය කෙල්ලත් එක්කනේ.
අනික බලපං උඹේ අම්මාගේ කැමැත්ත.
මොකද ඒ 2 න්නා අතර ප්රශ්න ආවොත් උඹට වෙන්නේ ගිරේට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ ඉන්න.
තව පොඩ්ඩක් හොයලා බලලා හොඳ තීරණයක් ගනින්. සුබ පතනවා.

Mamath kaluthara ,uba h
Oya kiyana koha hariyada

උන්ට උඹලගේ ගෙදර එන්න කියලා එදාට උඹ ජොකා පිටින් හිටහන්.... ඇහුවොත් කියමපන් මේ පැත්තේ හැටි එහෙම තමයි කියලා.

උන්ට උඹලගේ ගෙදර එන්න කියලා එදාට උඹ ජොකා පිටින් හිටහන්.... ඇහුවොත් කියමපන් මේ පැත්තේ හැටි එහෙම තමයි කියලා.

මේකේ මූණ අයින් කරලා දැම්මේ. මෙහෙම ඇඳන් ඉන්න එක අවුලක් නැද්ද උඹලට?

අයින් කළා