Proposal ගැටළුවක්

Ayesh5533

Active member
  • Mar 21, 2017
    165
    38
    28
    machn, umbe replies dakkama mata nam hithenne oka karanna epa kiyala ban. umba ohoma hithana kenek nisaa aniva prashna enna puluwan. wena proposal ekakata yanna. denna kathaa karagena nawaththana eka hodai kiyalai mata nam hithenne. kella umbalage vidiyata inna giyoth eyaage vidiyata ewaage freedom nathi karanava kiyala hithai. passe randu. nikan divorce case daa ganna oni nane. nathnam jeewitha kaaletama vidawanna oni. tikak hithala balapan :)

    ඒ කෙල්ල වරදක් නැහැ. ගතිගුණ හොඳයි. පන්සල් යන්න වගේ දේවල්වලටත් කැමතියි. පින් කරන්න කැමතියි. ගොඩක් හොඳ ලක්ෂණ තියෙනවා මම කැමති. කෙල්ලත් ලස්සනයි. නොගැලපෙන දේ තමයි ඔය ඇඳුම් ප්‍රශ්නේ සහ පම්පෝරිය එයාගේ අම්මලාගේ. අනිත් එක කතා බහ කරද්දී මට තේරෙන දෙයක් තමයි එයා අපි එයාලට වඩා ගොඩේ කියලා වගේ හිතන් ඉන්නවා කියන එක.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඒ කෙල්ල වරදක් නැහැ. ගතිගුණ හොඳයි. පන්සල් යන්න වගේ දේවල්වලටත් කැමතියි. පින් කරන්න කැමතියි. ගොඩක් හොඳ ලක්ෂණ තියෙනවා මම කැමති. කෙල්ලත් ලස්සනයි. නොගැලපෙන දේ තමයි ඔය ඇඳුම් ප්‍රශ්නේ සහ පම්පෝරිය එයාගේ අම්මලාගේ. අනිත් එක කතා බහ කරද්දී මට තේරෙන දෙයක් තමයි එයා අපි එයාලට වඩා ගොඩේ කියලා වගේ හිතන් ඉන්නවා කියන එක.

    ow itin akurassa kiyanne gode tama kaluthara western province ..:yes::yes::yes: othana podi aulak tiyanawa ban....:yes::yes: eka atte..:yes:
     
    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    මචන්,
    උඹේ හිතට හරි නැත්තම් බඳින්න එපා.
    මොකද ජීවිත කාලෙම ජීවත් වෙන්න වෙන්නේ ඔය කෙල්ලත් එක්කනේ.
    අනික බලපං උඹේ අම්මාගේ කැමැත්ත.
    මොකද ඒ 2 න්නා අතර ප්‍රශ්න ආවොත් උඹට වෙන්නේ ගිරේට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ ඉන්න.
    තව පොඩ්ඩක් හොයලා බලලා හොඳ තීරණයක් ගනින්. සුබ පතනවා.
    :D

    :yes::yes::yes::yes:
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    aduma nam itin maha loku awulak ne machan. e unata loku talk denawa nam itin awul. bedala ubalage gedara apu dawasaka ammata emath loku talk dagena awoth ubatath mala paniwi. nedda kiyahan... allala dapan ban oka.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    උන්ට උඹලගේ ගෙදර එන්න කියලා එදාට උඹ ජොකා පිටින් හිටහන්.... ඇහුවොත් කියමපන් මේ පැත්තේ හැටි එහෙම තමයි කියලා.

    :lol::lol::lol::lol:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Ada kale kelleonge edumen maninna behe machan. Koi kellath ekai Nama witharai wenas. Ubata ekiwa control karaganna beri unoth wedak nehe. Anika ubata Therenwanam Niwichcha charithayak newei kiyala Atha erala dapan. !! Fb innawanam Fake Acc ekak hadan gihin chat karala ekige heti balaganing. !! mata kiyanna thiyenne kelleonwa trust karanna epa.:yes:
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උන්ට උඹලගේ ගෙදර එන්න කියලා එදාට උඹ ජොකා පිටින් හිටහන්.... ඇහුවොත් කියමපන් මේ පැත්තේ හැටි එහෙම තමයි කියලා.

    අම්බෝ :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේකේ මූණ අයින් කරලා දැම්මේ. මෙහෙම ඇඳන් ඉන්න එක අවුලක් නැද්ද උඹලට?

    තෝ වගේ මෝඩ මී හරකෙක්.යකෝ ෆොටෝ එකක් දාන්න කිවුවම ඔය වගේ ගොං වැඩ කරනවද.

    ඇඳුමෙන් මිනිස්සුන්ගේ හැදියාව මනින්න බෑ බන්.ඔහ හොඳට ඇඟ වැහෙන්න දිගට ඇඳන් ඉන්න අංක එකේ බඩුත් ඉන්නවා.

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේකේ මූණ අයින් කරලා දැම්මේ. මෙහෙම ඇඳන් ඉන්න එක අවුලක් නැද්ද උඹලට?

    කෙල්ල ගෙදරට විතරද ඔහොම ඇදගෙන ඉන්නේ?
    පිට මනුස්සයෙක් ගෙදරට ආවමත් ඔහොමද ඉන්නෙ කියන එක ටිකක් හොයල බලපන්. ගෙදරට නම් හෙළුවෙන් හිටියත් මොකද බන්. එලියට පහලියට යද්දී හොදට විලි වහෙන්ඩ ඇදගෙන යනවනම්.
    අනික කෙල්ලන්ටත් නිදහසක් තියෙන්ඩ ඕනේ තමන්ට සැප පහසු ඇදුමක් ගෙදරට ඇදගෙන ඉන්ඩ.

    කෙල්ලගේ ගල් දෙකනම් ලස්සනයි :P:P:P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේකේ මූණ අයින් කරලා දැම්මේ. මෙහෙම ඇඳන් ඉන්න එක අවුලක් නැද්ද උඹලට?

    muna ain karala unath kamak na photo eka ain karapan....mun me athal ekata kiwwataphoto dananna epa yako...:dull:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ඒ කෙල්ල වරදක් නැහැ. ගතිගුණ හොඳයි. පන්සල් යන්න වගේ දේවල්වලටත් කැමතියි. පින් කරන්න කැමතියි. ගොඩක් හොඳ ලක්ෂණ තියෙනවා මම කැමති. කෙල්ලත් ලස්සනයි. නොගැලපෙන දේ තමයි ඔය ඇඳුම් ප්‍රශ්නේ සහ පම්පෝරිය එයාගේ අම්මලාගේ. අනිත් එක කතා බහ කරද්දී මට තේරෙන දෙයක් තමයි එයා අපි එයාලට වඩා ගොඩේ කියලා වගේ හිතන් ඉන්නවා කියන එක.

    Kaluthara th ithin tikak dote thamai Colombo 7 ekka baluwoth. Eth e family eka compare karanne Akuressa ekka ne.

    Loku talk denne umbawa impress karanna wennath puluwan.
     
    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..Bකෙල්ලගේ ගතිගුණ හොද නම් ..තව මොනවද බන්..අනික කෙල්ල ලස්සන නම් .ඔක අත හරින එක මහ මොඩ කමක්...දැන් කාලෙ ලස්සන කෙල්ලෙක් හොයා ගන්න එකත් අමාරු වැඩක් .....කෙල්ලගෙ පවුලේ උන් මොන බයිලා ගැහුවත්..අදාල නැනෙ බන්....මොකො අපි උන්ගෙ ගෙවල් අස්සෙ ලගින්න යන්නෙ නැනෙ. .තව ටිකක් හොදට ඇසුරු කරලා බලහන්...කොටට අදින එක ප්‍රශ්න ද බන්....