ජපාන_“යෙන්”_ඉහළට ජපන් වාහන මිල වැඩිවෙන හැටි
ජපන් වාහන මිල වැඩිවෙන හැටි මෙන්න
ජපානයෙන් ආනයනය කරනු ලබන වාහන මිල ගණන් ඉදිරියේදී ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා. ඊට හේතුව වී ඇත්තේ ජපන් යෙන් අගයේ වටිනාකම වැඩි වීමය.
සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා පවසන්නේ එන්ජින් ධාරිතාවය දහසට අඩු වාහනයක මිලද රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇති බවය.
ඒ අනුව ජපානයේ නිෂ්පාදිත Wagon R වර්ගයේ මෝටර් රථයක මිල ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇති. ඇක්වා මෝටර් රථයක් ලක්ෂ දෙක හමාරකින් පමණද ඉහළ යනු ඇති බවයි වාහන ආනයනකරුවන් පවසන්නේ. දැනට ගෙන්වා ඇති වාහන සඳහා එය දැඩි බලනොපාන බවද සඳහන්.
වැඩිවන එම මිල ගණන්වලට සාපේක්ෂව සෙසු වාහනවල ද මිල ගණන් ඉහළ යනු ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.
Neth news

ow ban mehen wahanayak ganna wenne na jiwitheta samanya ekekta.