ජපාන_“යෙන්”_ඉහළට ජපන් වාහන මිල වැඩිවෙන හැටි

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ජපාන_“යෙන්”_ඉහළට ජපන් වාහන මිල වැඩිවෙන හැටි

    ජපන් වාහන මිල වැඩිවෙන හැටි මෙන්න

    ජපානයෙන් ආනයනය කරනු ලබන වාහන මිල ගණන් ඉදිරියේදී ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා. ඊට හේතුව වී ඇත්තේ ජපන් යෙන් අගයේ වටිනාකම වැඩි වීමය.
    සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා පවසන්නේ එන්ජින් ධාරිතාවය දහසට අඩු වාහනයක මිලද රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇති බවය.

    ඒ අනුව ජපානයේ නිෂ්පාදිත Wagon R වර්ගයේ මෝටර් රථයක මිල ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇති. ඇක්වා මෝටර් රථයක් ලක්ෂ දෙක හමාරකින් පමණද ඉහළ යනු ඇති බවයි වාහන ආනයනකරුවන් පවසන්නේ. දැනට ගෙන්වා ඇති වාහන සඳහා එය දැඩි බලනොපාන බවද සඳහන්.
    වැඩිවන එම මිල ගණන්වලට සාපේක්ෂව සෙසු වාහනවල ද මිල ගණන් ඉහළ යනු ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.

    Neth news

    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,154
    113
    Dubai
    වාහනයකින් උපරිම ලාබ ලබනවාට අමතරව මේක තවත් වැඩි උනොත් සනීපෙට තියෙයි. නොදකින් මෙහෙම පාලකයෝ ඉන්න රටක්. ගනන් වැඩි වෙච්ච දෙයක් ලංකාවේ අඩු නම් උනේ නෑ. වාහනයක් ගන්න එක නැත්තටම නැති කරලා දන්න වගේ හදන්නේ. සල්ලි තියෙන එකා ගනී. අමාරුවෙන් ගන්න හදන එකාට දෙය්යන්ගෙම පිහිටයි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වාහනයකින් උපරිම ලාබ ලබනවාට අමතරව මේක තවත් වැඩි උනොත් සනීපෙට තියෙයි. නොදකින් මෙහෙම පාලකයෝ ඉන්න රටක්. ගනන් වැඩි වෙච්ච දෙයක් ලංකාවේ අඩු නම් උනේ නෑ. වාහනයක් ගන්න එක නැත්තටම නැති කරලා දන්න වගේ හදන්නේ. සල්ලි තියෙන එකා ගනී. අමාරුවෙන් ගන්න හදන එකාට දෙය්යන්ගෙම පිහිටයි.
    :( ow ban mehen wahanayak ganna wenne na jiwitheta samanya ekekta.

    aiya australia walin eeye $57 000kata BMZ X1 ekak order kala.mehen gattanam 30million pani :(
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    ජපන් වාහන මිල වැඩිවෙන හැටි මෙන්න

    ජපානයෙන් ආනයනය කරනු ලබන වාහන මිල ගණන් ඉදිරියේදී ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා. ඊට හේතුව වී ඇත්තේ ජපන් යෙන් අගයේ වටිනාකම වැඩි වීමය.
    සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා පවසන්නේ එන්ජින් ධාරිතාවය දහසට අඩු වාහනයක මිලද රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇති බවය.

    ඒ අනුව ජපානයේ නිෂ්පාදිත Wagon R වර්ගයේ මෝටර් රථයක මිල ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇති. ඇක්වා මෝටර් රථයක් ලක්ෂ දෙක හමාරකින් පමණද ඉහළ යනු ඇති බවයි වාහන ආනයනකරුවන් පවසන්නේ. දැනට ගෙන්වා ඇති වාහන සඳහා එය දැඩි බලනොපාන බවද සඳහන්.
    වැඩිවන එම මිල ගණන්වලට සාපේක්ෂව සෙසු වාහනවල ද මිල ගණන් ඉහළ යනු ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.

    Neth news

    කතාව ඇත්ත තරු විසිවෙන්න මුණ දීපු ප්‍රශ්නයක්