ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Monaragalin hamba una hoda local tikak .
    Dan me ewa gahala inne. Siddiyak unoth kiyannamko.... :P

    local tikak gahanna onanam warella Mount pethte. :D



    supiri



    11.gif
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මරු ඕයි, කියන්න කතා නම් ගොඩක් තියෙනවා :D පේරේදා එකකුත් තියෙනවා ඒ කේස් එකට නම් තාම හතර වටින්ම නෝන්ඩි..

    meka kiyawala mata waduna :baffled:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Monaragalin hamba una hoda local tikak .
    Dan me ewa gahala inne. Siddiyak unoth kiyannamko.... :P

    local tikak gahanna onanam warella Mount pethte. :D



    supiri



    11.gif

    local tikak set karala diyanko..local tikak gahapu kalayak mathaka na bn :P:P
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    කෙටියෙන්ම කියන්නම්කෝ... ඔන්න මමයි මගේ බොක්කකුයි දවසක් සෙට් උනා.. අපේ ගෙවල් ලග තියෙනවා පොඩි දොල පාරක්. එතන තමයි සෙට් උනේ. ගහලා ඉවර වෙලා යාලුවා බයික් එකේ නැගල යන්න ගියා. ටික වෙලාවකින් අපේ ගේ ඉස්සරහ බයික් එක හෝන් ගහනවා. මමයි ගෙදර අයයි ටිවි බල බල හිටියෙ. මන් ගිහින් බැලුවා කවුද කියල. බලද්දි අරූ අයෙත් ඇවිත්. මන් අහුව ඇයි මචන් කියල. මු කියපි අඩෝ බයික් එකෙ යතුර අමතක උනා ගෙනත් දියන් කියල. මට ඉතින් #@$%^^&. පස්සෙ ඌව ශේප් කරල යැව්ව. තාත්ත මාව කැදෙව්ව නඩුවට. මැරුවේ නැති ටික විතරයි.
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    😯😯😯ambo yako meke inna kuddo thoge.. mewa kiyawala matath kohen hari hoyan mewa gahanna hithenawa..

    kudu kiyanne ekak ganja kiyanne wena ekak ... ganja kaarayo kiyanne kuddo wage horakam karagena sick hadila chatar wena un newei ...ganja kaarayonta kuddo kiyala kiyanne na .. nodanna magul katha karanna epa
     
    • Like
    Reactions: sakuntha1996

    Wil Ohmsford

    Member
    Jan 8, 2017
    126
    7
    0
    Kammali nathuwa mekath kiyawahan :D

    Big girl party ekak dawase mamai thawa dial ekakui shape eke joint ekak adda.:baffled: oka gahala iwara wenakota party eke inna ewun dinner ganna polime innawa. apith ithin kohomahari polime madata panagatta (kohoma awada danne naha:rofl:).

    mage issaraha hitapu ewun pigan aran kaama bedaganna polime issarahata yanawa. mamath unge passen gihilla piganak gatta :yes: habai machan mata theruna normal dish ekakata wada meka barai neda kiyala :baffled::baffled: mama hithuwa me joint feel ekata wennathi kiyala hemin hemin curries bedaganna queue eke issarahata giya.:)

    mama tika welawak issarahata gihilla nikamata pitipassa baluwa mage yaluwa polime innawada kiyala. :shocked: ammatasiri balinnam mage piti passe polime hitapu ewun okkoma (Kelloi,gaanui) unge pigan athe thiyan mage diha bala bala hina wewi innawa:D

    mamath baluwa mokakda yako me scene eka kiyala :confused::confused:

    hotel eke stewart koluwa awilla kiyapi "SIR ARAN AWILLA THIYENNE MAIN RICE BALL EKA :baffled:. OKA TABLE EKA UDIN THIYALA PIGANAK ARAN BEDAGANNA":baffled:

    athal iwarai kiyalada hithanne :D naha bolaw. e wechcha nondiyata mama Rice Ball eka ethanin thiyala shape eke washroom ekata maaru una :rofl: matath thaniyama hina wechcha wadeta:D:D

    tika welawak wash room idala eliyata awa. menna yako gaanu polimak innawa wash room eka issraha hitagena.:baffled::baffled:

    JARAMARA ASSE RINGALA THIYENNE LADIES WASH ROOM EKATA.:yes:
    :rofl::rofl:
     
    • Like
    Reactions: sakuntha1996

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    pannala, giriulla,megamuwa paththen ehema mal hoyaganna thanak na neh...??? feeling no aathal...

    මාරවිල හන්දියේ ඔරලෝසු කණුව ලග ජයසිංහ කියලා සිංහල බෙහෙත් බඩු කඩයක් තියනවා

    ශේප් එකේ 150 ඒවා 2 කියලා ඉල්ලහන් ටොපියක් කාලා අදට ශේප් වෙයන් :oo:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    kudu kiyanne ekak ganja kiyanne wena ekak ... ganja kaarayo kiyanne kuddo wage horakam karagena sick hadila chatar wena un newei ...ganja kaarayonta kuddo kiyala kiyanne na .. nodanna magul katha karanna epa

    aa ehemada.. :Dela ela.. uba ganja gahana hoda respect eke inna porak.. :P:P..sathutui.. :rofl::rofl:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    ඔන්න තව දවසක මලගෙයක් සෙට් උනා, මලගේක ගියොත් බොන්න වෙන නිසාම එකෙක්ගෙ Driver කෙනෙකුත් එක්කන් තමයි ආවෙ,
    අපි 4 දෙනෙක්

    ඒත් එදා අපේ එකෙක් හොද කොල පාරක් ගෙනාපු නිසා කවුරුවත් බොමු බොමු කිව්වෙ නැ,
    යන්න කලින් රොකට් එකයි මලග ගෙදර ගිහින් එකයි, ගහලා ඔන්න පැත්තකට වෙලා හිනා වෙවි ඉන්නවා සෙට් එකම,
    බොඩිය බලන්න ඇතුලට වත් ගියේ නැ, චොකලට් බිස්කට් නයිස් අතේ ගුලිකරගෙන කකා හෙන ම ආතල් එකක් දෙනවා අපේ උන් ටික.

    ඩ්‍රයිවරයට හෙන අව්ල් අපි ආතල් එකේ ඉන්නකොට . .
    ඔන්න ඕකා පව් බං එකක් ඇන්නවලා වරෙන් කියලා අපේ එකෙක් යැව්වා, එක පාරෙන්ම ඩ්‍රයිවරයට හොදටම වැදිලා,:rofl:
    මූ මලගෙදර තියන් ඉන්න බැරි තරම් ආතල් දෙනවා,:lol:
    හරි හරි කියලා ඌවත් වාහනේ දාගෙන ආවා,
    අන්තිම අපි ඩ්‍රයිවර් ඌ බොස් වෙලා :D

    මූව ගෙදර හොයන් ගිහින් දාලා, අපි තව පාරක් ගහලා ගෙවල් වලට යමු කියලා ඔන්න ඌ කියන කියන තැන් වලින් දාගෙන අපි ඇවිත් වත්ත වටේට කටුකම්බි ගහලා ටකරන් ගේට්ටුවක් දාපු අලුත් ගෙදරක් ලගට ආවා,
    ගේට්ටුවෙ ඉදන් මීටර් 10 ක් විතර තියෙනවා ගෙදරට,

    මූ බැහැලා කිව්වා, හරි .. දැන් මහත්තලයා යන්න මට කිසි අව්ලක් නැ, කියලා, අපි ගේට්ටුව ඇරලා දෙන්න හද්ද්දි මූ කිවා එපා මහත්තයා සාද්දෙ ආවෙත් ගැනි නැගිටිනවා, මම කබ්බි වැටෙන් රින්ගලා යන්නම් කියලා,

    පොර ගියා වැට ලගට. . .

    එක අතක් දාලා එක කබම්බියක් ඉස්සුවා,
    අනිත් අතෙන් තව කබියක් පාත් කරා,
    එක කකුලක් ඇතුලට දැම්මා, අනිත් එකත් අමාරුවෙන් දාගත්තා,
    අපිත් හෙල්ප් එකක් දීලා දෙකට තුනට නැමිලා එහා පැත්තට පැන ගත්තා,

    යන්තම් ඇති ඒ කරදරෙත් ඉවරයි කියලා බලනකොට,,

    මූ ගේ පැත්තට යනවා පේනවා, හැබැයි යන්නෙ අර කම්බි වැටෙන් පැනපු විදියටම :D කොල පාරෙ සැරට මූට අතපය දිග ඇරගනන අමතක වෙලා :D

    එක අතක් උස්සගෙන, එක අතක් පහලට කරගෙන, පුක වමට තියාගෙන කොන්ද 45 විතර නමාගෙන, යන්නෙ හරහට :D

    අපිට කරන්න දේකුත් නැ, කැගහන්නත් නැ, හැංගිලා බලන් හිටියා මොකද වෙන්නෙ කියලා, මූ කොහොම හරි මිදුල වටේට වටේට ගිහින් ගිහින් දොර ලගට ගියා විතරයි ගැනි දොර ඇරියා,

    ගැනී බනිනවා එකසිය ගානට, මූ උත්තර දෙන්නෙත් දෙකට නැමිලා එක අතක් උස්සගෙන :D මූට ඒත් සිහිය නැ ඉන්නෙ කොහොමද කියලා.

    හොද කුනුහරප දෙකයි අහුනෙ ගේ පැත්තෙන් අපි වෙඩි වගේ මාරු :D

    ඊලග දවසෙ ඉදන් මූ 6 වෙද්දි ගෙදර, කහේ හරි යන්න ලැස්ති වෙන්න කිව්වත් මූ අහන්නෙ 6 වෙද්දි එන්න පුලුවන් වෙයි නේද කියලා :D එදා ඉදන් ඕකගෙ නම තිවංක :D
     
    Last edited:

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay

    මූ ගේ පැත්තට යනවා පේනවා, හැබැයි යන්නෙ අර කම්බි වැටෙන් පැනපු විදියටම :D කොල පාරෙ සැරට මූට අතපය දිග ඇරගනන අමතක වෙලා :D

    එක අතක් උස්සගෙන, එක අතක් පහලට කරගෙන, පුක වමට තියාගෙන කොන්ද 45 විතර නමාගෙන, යන්නෙ හරහට :D

    අපිට කරන්න දේකුත් නැ, කැගහන්නත් නැ, හැංගිලා බලන් හිටියා මොකද වෙන්නෙ කියලා, මූ කොහොම හරි මිදුල වටේට වටේට ගිහින් ගිහින් දොර ලගට ගියා විතරයි ගැනි දොර ඇරියා,

    ගැනී බනිනවා එකසිය ගානට, මූ උත්තර දෙන්නෙත් දෙකට නැමිලා එක අතක් උස්සගෙන :D මූට ඒත් සිහිය නැ ඉන්නෙ කොහොමද කියලා.

    හොද කුනුහරප දෙකයි අහුනෙ ගේ පැත්තෙන් අපි වෙඩි වගේ මාරු :D
    :lol::lol::lol:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    සොහොන;21392425 said:
    මාරවිල හන්දියේ ඔරලෝසු කණුව ලග ජයසිංහ කියලා සිංහල බෙහෙත් බඩු කඩයක් තියනවා

    ශේප් එකේ 150 ඒවා 2 කියලා ඉල්ලහන් ටොපියක් කාලා අදට ශේප් වෙයන් :oo:

    ammo jayasinghe eke guliya nam maru bn..
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    මම ලංකාවේ ඉන්න කොට එක පාරක් බීලා මළගෙදරක ගිහිල්ලා හොදට හකුරු එහෙම කෑවා. ටික වෙලාවකින් හිතට මාර සතුටක් එනවා නිදිමත ගතියක් එක්ක. අනික් මිනිස්සු මට පේන්නේ ස්ලෝ මෝෂන් වෙලා. එතන ටැප් එකක් ඇරලා මිනිස්සු වතුර ගන්නවා. මට වතුර බින්දු වැටෙන එව්වා ගණන් කරන්න පුළුවන් ගානට ස්ලෝ වෙලා පේන්නේ...... මාර ආතල් එකක් ගත්තේ....
    දැන් මම ඉන්නේ රට.. දැනට මාස කීපයකට කලින් මාත් එක්ක මෙක්සිකන් ඩයල් එකක් ඉන්නවා. අනික් රැම් එකේ... පොර ගෙනත් අපි දෙන්නා ගැහුවා. මට සදුදා වැඩට යන්න ඇදුම් අයන් කරමින් හිටියා. මිනිහා "ආර්කි ටියර්නේස්" ඒ කියන්නේ මෙතන පොඩි වෙලා මෙතන පොඩි වෙලා කිය කියා රෑ 2 විතර වෙනකම් ඇදුම් අයන් කරලා.
    අපේ තව ලංකාවේ අයියා කෙනෙක් මොකද්ද සද්දේ කියලා බලන්ඩ එළියට ඇවිල්ලා. නැතිනම් උදේ වෙනකම් අයන් කර කර හිනාවෙවී තමයි අපි ඉන්නේ...