ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගංජා ගහන එක ලංකාවේ පරණ ජාන වලට මිනිමරනවා වගේ කෙස් එකක් උනාට අද කාලේ ඕක ලොකු දෙයක් වත් ඇගට හිතකර දෙයක් වත් නෙමේ. ඔය ගංජා කාරයා කියන එක හැදුනේ හන්දි ගානේ ගංජා ගහලා නිකමෝ වගේ හිටි නිසා. එකට නිකමා කියන්නේ නැතුව ගංජා කාරයා කියලා දාපු එකා හොයල ඇට දෙක තලන්න ඕනේ ඉතින්. අපේ රජයෙන් කරන්නේ සිකරට් එක හොදට ප්‍රමෝට් කරලා ඇගට හොද එක පොලිසියෙන් අල්ලනවා. හාමුදුරුවෝ සිකරට් බිව්වට අවලා නැ ගංජා කාරයා තමා පෙන්න බැරි. මේකෙන් පලයල්ලා බන් හැදෙන්න ඕනේ නම්
    මචන් අයන්නක් අඩුයි. වැදිල නේද ඉන්නෙ :D
     
    • Haha
    Reactions: HAneo

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    Kammali nathuwa mekath kiyawahan :D

    Big girl party ekak dawase mamai thawa dial ekakui shape eke joint ekak adda.:baffled: oka gahala iwara wenakota party eke inna ewun dinner ganna polime innawa. apith ithin kohomahari polime madata panagatta (kohoma awada danne naha:rofl:).

    mage issaraha hitapu ewun pigan aran kaama bedaganna polime issarahata yanawa. mamath unge passen gihilla piganak gatta :yes: habai machan mata theruna normal dish ekakata wada meka barai neda kiyala :baffled::baffled: mama hithuwa me joint feel ekata wennathi kiyala hemin hemin curries bedaganna queue eke issarahata giya.:)

    mama tika welawak issarahata gihilla nikamata pitipassa baluwa mage yaluwa polime innawada kiyala. :shocked: ammatasiri balinnam mage piti passe polime hitapu ewun okkoma (Kelloi,gaanui) unge pigan athe thiyan mage diha bala bala hina wewi innawa:D

    mamath baluwa mokakda yako me scene eka kiyala :confused::confused:

    hotel eke stewart koluwa awilla kiyapi "SIR ARAN AWILLA THIYENNE MAIN RICE BALL EKA :baffled:. OKA TABLE EKA UDIN THIYALA PIGANAK ARAN BEDAGANNA":baffled:

    athal iwarai kiyalada hithanne :D naha bolaw. e wechcha nondiyata mama Rice Ball eka ethanin thiyala shape eke washroom ekata maaru una :rofl: matath thaniyama hina wechcha wadeta:D:D

    tika welawak wash room idala eliyata awa. menna yako gaanu polimak innawa wash room eka issraha hitagena.:baffled::baffled:

    JARAMARA ASSE RINGALA THIYENNE LADIES WASH ROOM EKATA.:yes:
    Athal
     
    • Like
    Reactions: pasindu201

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    අම්මෝ සිද්දි නම් ගොඩයි :rofl::rofl::rofl:

    දවසක් පාරක් ගහල ගෙදර ඇවිත් 4න් එකත් චාජ් එකට දාල ඉන්නකොට ආව රට ඉන්න මාම කෙනෙක්ගෙන් වීඩියෝ කෝල් එකක්.

    කතා කරලත් බෑ නොකරත් බෑ අවුලක් නෑ මිටරෙන් කතා කරනවා කියල හිතාගෙන අන්සර් කළා.


    කොම හරි ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට කොල්ලෙක් අපේ ගේ ලගට ඇවිත් කතා කරනවා උගේ හෙල්මට් එක ඉල්ලගන්න..මම මාමට ඉන්න කියල උට හෙල්මට් එක දීල අව කාමරේට .
    දැන් මේ වෙන හැම එකක්ම පට්ට ස්ලෝ වෙන්නේ ... :oo::oo::oo:
    කාමරේට අවම මතක් උනා මාමා කෝල් එකේ ඉදියනේ කියල. ගත්ත 4න එක දැන් කතා කරනවා මාමා එක්ක..
    එත් දැන් මට ඉස්සෙල්ල අහුනට වඩා හෙමින් තමා ඇහෙන්නේ එහෙම.

    සිග්නල් අඩු නිසා කියල හිතිලා මම එලියට එනවා කාමරෙන්, එතකොට ඇහෙනවා හොදටම අඩු වෙනවා .. ආයේ කාමරේට එනකොට සද්දේ හොදට ඇහෙනවා ...
    දැන් මම මාමාටත් කියනවා මාමා ඇහෙනවා අඩුයිනේ කියල.
    මට මර ප්‍රස්නේ දැන් යකෝ වෙනදට එහෙම වෙන්නේ නැනේ....:oo::oo:
    කාමරෙන් එලියට යනකොට ඇහෙනවා අඩුයි ආයේ ඇතුලට එනකොට හොදට ඇහෙනවා.
    වැදිලා නිසා මෙහෙම වෙන්නේ කියල හිතල ගියා 4න් එකත් අරන් සාලේ පැත්තට දැන් මාමගේ කටහඩ ඇහෙන්නේ පට්ට හෙමින් හරිද.
    දැන් සාලේ තාත්තා ඉඳගෙන ඉන්නවා. මම හෙලෝ මාමා ඇහෙනවද..... ඇහෙන්නේ නැද්ද කියා කියා සාලෙට එනවා කාමරේ ලගට යනවා..
    එනවා යනවා...
    තාත්ත මේක බලාන ඉදලා අහපිය තෝ මොකද යකෝ ඔය කරන්නේ .... :frown::frown:
    මම - මාමා කතා කරනවා :confused:
    තාත්තා - තෝ කුඩු ගහලද ඕකට කතා කරන්නේ :frown::frown:

    මට හිතුන මොකක් හරි අවුලක් තමා මම මොකක් හරි පිස්සුවක් කරලා තමා කියල ..
    ගහපුවහම හැමදාම එහෙම හිතෙනවා දෙයක් කරාම පිස්සුවක් වත් කරද කියල

    අම්මට උඩු දැන් වැදිලානේ ඉන්නේ දැන් බයවෙලා ..වැඩේ චෝර වෙන්න කලින් මාරු වෙන්න හිතාන කෝල් එක කට් කරන්න හදනකොට තමා වැඩේ මීටර් උනේ

    මම 4න එක කියල මගේ කැල් එකෙන් තමා මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ 4න එක තාම කාමරේ චාජ් එකේ. මාමත් ලයින් එකේ ඉන්නවා...

    අරුට හෙල්මට් එක දෙන්න ගිහින් ඇවිත් කැල් එක කනේ තියාගෙන කතා කරලා ..

    එදා නඩුවෙන් පස්සේ ඉදන් සෑහෙන අවදානයෙන් ඉන්නේ ගෙදර ඈයෝ මගේ ගැන .....
    :P:P
    බම්ප් ආතල් ත්‍රෙඩ් එක
     
    • Haha
    Reactions: scorpion MW