රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයයි, වෛද්‍ය ශිෂ්‍යයොයි කියන විදියට සයිටම් එකේ ඉන්නේ අමුම අමු ගොන්නු නේ. උන්ට ඉස්පිරිතාලවල වැඩ කරන්න දුන්නොත් ලංකාවේ ඔක්කොම ලෙඩ්ඩු මැරෙනවලු නේ. ඒ නිසා අපේ ජීවිත ගැන හිතළලු නේ ඔය සයිටම් එකට විරුද්ද වෙන්නේ ඒ ගොල්ලෝ.
පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න එවුන් ඔච්චරම ගොන්නු නම් SLITT, NIBM වගේ ඒවායින් එලියට එන අයත් අමුම අමු ගොන්නු වෙන්න ඕනේ නේද? රජයේ විශ්ව විද්‍යාලවලින් එන අයත් එක්ක බැලුවහම? ඉතින් සයිටම් එකෙන් වගේ මේවයිනුත් මෝඩ අය උපාදි අරන් ඇවිත් රට අනතුරේ දාන එක ගැන කවුරුවත් විරුද්ද වෙන්නේ නැත්තේ ඇයි?
සයිටම් එකේ ඉන්නේ ගොන්නු නම් SLITT, NIBM එකේ ඉන්නේ ගොන්නු නොවෙන්නේ කොහොමද?