.owa normally maru wenne master pump ake repair ekakadi thamai neee
/QUOTE]
අර කුයිඩ් කාරයා එත්ත තමා කියලා තියෙනේ ඕවා කැඩෙනවා කියලා![]()
සිරාවට![]()
.owa normally maru wenne master pump ake repair ekakadi thamai neee
/QUOTE]
අර කුයිඩ් කාරයා එත්ත තමා කියලා තියෙනේ ඕවා කැඩෙනවා කියලා![]()
සිරාවට![]()
ubalath windshield eka uda mehema tint krla tynwda?
![]()

Nope.. mage wahana dekema original tint![]()
original tint enwda bn?
or uba mean kale kalin owner tint kara kylda
මම ඔරිජිනල් (70%) එකට උඩින් තව එකක් දැම්ම

original tint enwda bn?
or uba mean kale kalin owner tint kara kylda
mage nm mukuth na bn
rear view mirror eka set wena thana udin podi podi dot tikak tynwa.echcharai![]()

මම ඔරිජිනල් (70%) එකට උඩින් තව එකක් දැම්ම
Mage nam car eke green tint, van eke brown tint.. 70% wage thama atte
Mage nam car eke green tint, van eke brown tint.. 70% wage thama atte
70% Visibility කියල ශටර් වල ගහල තියෙන්නෙ 
මගෙත් ග්රීන් තමා70% Visibility කියල ශටර් වල ගහල තියෙන්නෙ
![]()
A sides neh?

70% කිව්වේ ටින්ට් එක නෙමේ විසිබිලිටි එක
එතකොට ටින්ට් එක 30% ද?![]()
කොල්ලනේ මට Nissan Presea එකක් ගැන ආසාවක් ඇති වෙලා තියෙන්නෙ. හැබැයි ඕකේ බීඩින් වලින් වතුර ලීක් වෙනවා කියනවා නේද? බීඩින් රෙපයාර් කරන්න ක්රමයක් තියෙනවාද?
අනික තමා Presea එකක් අද කාලේ ගත්තොත් මේන්ටේන් කරන්න අමාරැ වෙයිද? Toyota Marino/Ceres එකත් මේ කාණ්ඩෙම නේද? මැරීනෝ එකත් Presea වගේමද?

මේන්ටේන් නම් අමාරු නෑ බන්![]()