2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    qBXwpq36uuZ4ET2ogfpkl8dMXPQPuu19RVAnSpiiXOECaEG8Aeg5Py6shLYaZnK9.jpg

    චොබා උබව වැඩිය දකින්න න බිසිද මචන්?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දූ පොඩ්ඩ :baffled: අපි දන්නෙත් නෑ උඹ කොහොමද දන්නේ
    අනාගතය දැක්කා මචන්.මෙ දවස් වල ප්‍රි ප්‍රැක්ටිස් වල ප්‍රතිපල විදියට ඊලග අලුත් අවුරුද්දට සයෝ දූ පොඩ්ඩත් එක්කම රේඩියො අහන්න ඒවි .:D:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සයෝ ආමිත් තවම දන්නෙ ඇතිව ඇති :P
    මාමිත් නොදන්න අපිත් නොදන්න ඒ කතාව මොකද්ද :baffled: ඇත්ත කියපන් උඹ සයෝ අක්කිට කරදරයක් කරාද ත්‍රෙඩ් එකේදී අපි එහෙ මෙහෙ වෙනකන් ඉඳල. :angry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මාමිත් නොදන්න අපිත් නොදන්න ඒ කතාව මොකද්ද :baffled: ඇත්ත කියපන් උඹ සයෝ අක්කිට කරදරයක් කරාද ත්‍රෙඩ් එකේදී අපි එහෙ මෙහෙ වෙනකන් ඉඳල. :angry:
    මූ කොටාට වඩා ඩයල් එකක් නෙ :baffled::baffled::baffled:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තරිදුවට maths කලේ සුභසිංහ මිස්ද කොහෙද?
    ඔය ගණන එකතු කලාම මං උබටත් වඩා වැඩිමල් වෙනවනේ
    මං තාම චුටි කොල්ල :eek::eek: