ආවා පුතීලා


අනාගතය දැක්කා මචන්.මෙ දවස් වල ප්රි ප්රැක්ටිස් වල ප්රතිපල විදියට ඊලග අලුත් අවුරුද්දට සයෝ දූ පොඩ්ඩත් එක්කම රේඩියො අහන්න ඒවි .දූ පොඩ්ඩඅපි දන්නෙත් නෑ උඹ කොහොමද දන්නේ


මාමි බඩගින්න වැඩි කොරන්න එපා ඔන්නසුප් බොන්න ගියා ඒක නිසා පරක්කුවුනා



kohomada?
Masa ganakata passe aye awa...
tintin double tin...![]()



මාමිත් නොදන්න අපිත් නොදන්න ඒ කතාව මොකද්දසයෝ ආමිත් තවම දන්නෙ ඇතිව ඇති![]()
ඇත්ත කියපන් උඹ සයෝ අක්කිට කරදරයක් කරාද ත්රෙඩ් එකේදී අපි එහෙ මෙහෙ වෙනකන් ඉඳල. 
මූ කොටාට වඩා ඩයල් එකක් නෙමාමිත් නොදන්න අපිත් නොදන්න ඒ කතාව මොකද්දඇත්ත කියපන් උඹ සයෝ අක්කිට කරදරයක් කරාද ත්රෙඩ් එකේදී අපි එහෙ මෙහෙ වෙනකන් ඉඳල.
![]()



යකෝ මට තාම 16
බාල වයස්කරයෙක්

