Hutch or SLT , LankaBell Help

Arrow112

Member
Mar 1, 2017
26
2
0
Dialog Slow වෙලා නිසා වෙන ඒකකට මාරු වෙන්න හිතුවා කොල්ල නේ මට මේ දෙකෙන් එකක් ගන්න බැරි ප්රශ්නයක හිර වෙලා ඉන්නේ. උදව් කරන්න මේ දෙකන් හොද මොකක් ද කියලා හිතා ගන්න. Plz

මම අන්තර්ජාලය භාවිතා කරන්නේ එල කිරි එන්නයි. youtube Videos 144p වලින් බලලා සයිට් වගයක් තියෙනවා ඒවගේ දාලා Facebook Share කරනයි News සයිට් ටික බලාගනයි වගේ ප්‍රධාන වැඩ ටිකට. 2Mbps වගේ තියෙන කනෙක්ෂන් එක්ක මට දවසට 1Gb වගේ ඇති ඔය ටික කරගන්න.

SLT එකේ 60Gb එක ගත්තොත් එකේ Data ටික ඉක්මනින් ඉවර වෙයිද Speed එක ගොඩක් වැඩි නිසා ? Kbps 300 වගේ Slow කරගන්න ක්‍රමයක් නැද්ද ?

එකේ Limite උනාම ගොඩක් Slow ද Youtube 144p ලෝඩ් වෙන්නේ නැද්ද ? ගොඩක් වෙලා යනවද ලෝඩ් වෙන්න.


Hutch එකේ 42GB එක මට හොදටම ඇති. රෑ 12 ඉදලා හවස 6 වෙනකම් නිසා දවසකට 1Gb භාවිතා කරන්න පුලුවන් මෙහෙ 1Mbps වගේ එනවා. එකේ කිසි අවුලක් නැද්ද ? මාසෙම හොදට බලන්න පුළුවන් ද

LankaBell එකක් ගන්න හිතං ඉන්නවා. එත් මගේ පරණ LandPhone එකක් තියෙනවා 5000 බිල් නොගවපු. (එකේ 5000 ගෙවලා කපන්න ගියොත් ඒ Phone එක එයාලා ඉල්ලනවද ? ඒ Phone එක මන් ලග නැහැ ) බිල් නොගවපු නිසා මට 4G එකක් දෙයිද ?


ඉතින් ඔයාලා ම කියන්න හොද එකක් මම මේ හිතලා හිතලා පිස්සු වැටිලා ඉන්නේ හොදම එක හොයාගන්න බැරිව
 
Last edited:

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    mama hutch 25 gb eka use karanawa.ehema awlak na thma wela neha kohomath dan awruddakata wada use kala.habaiy tikak slow eth mata nam e athi .
     

    Arrow112

    Member
    Mar 1, 2017
    26
    2
    0
    mama hutch 25 gb eka use karanawa.ehema awlak na thma wela neha kohomath dan awruddakata wada use kala.habaiy tikak slow eth mata nam e athi .

    Thanks ban එහෙනම් මමත් ගන්නවා ඒක ඒ Speed එක මට ඇති.