Hard Talk with thanujaka

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් එළකිරි කොල්ලෙක් අයියව නඩු අහද්දී අඳුරගෙන විත්ති කුඩුවේ ඉඳන් "හලෝ තනුජක අයියේ මේ මම එළකිරියේ කොල්ලෙක්" කියල කීවොත් දඬුවම වැඩිවෙනවාද අඩුවෙනවද :oo:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,645
    4,242
    113
    මිල්ක් බාර් ගැන... වාහන වල පස්සෙ සීට් ගැන එහෙම ප්‍රශ්න ටිකක් අහන්න... :P

    මිල්ක් බාර් එකේ කෙල්ලට පස්ස ශීට් එකේ දාගෙන මූ ඇනන්ද
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් එළකිරි කොල්ලෙක් අයියව නඩු අහද්දී අඳුරගෙන විත්ති කුඩුවේ ඉඳන් "හලෝ තනුජක අයියේ මේ මම එළකිරියේ කොල්ලෙක්" කියල කීවොත් දඬුවම වැඩිවෙනවාද අඩුවෙනවද :oo:

    යකෝ විනිසුරුට අයියා කිව්ව ගමන් කූඩුවෙ... දඩුවම ඩබල් වෙනවා... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිල්ක් බාර් ගැන... වාහන වල පස්සෙ සීට් ගැන එහෙම ප්‍රශ්න ටිකක් අහන්න... :P

    මිල්ක්බාර් එක වැහුන හැටි ගැන කියන්න වෙනව බඩාට. වාහනේ ඇතුලෙ තියන ඒව ඒවගේම ගෙදර මේසෙ මැදින් එබිල තියෙන්න හේතුව එහෙම අහන්න ඕනෙ ප්‍රශ්ණ වලට.:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මිල්ක්බාර් එක වැහුන හැටි ගැන කියන්න වෙනව බඩාට. වාහනේ ඇතුලෙ තියන ඒව ඒවගේම ගෙදර මේසෙ මැදින් එබිල තියෙන්න හේතුව එහෙම අහන්න ඕනෙ ප්‍රශ්ණ වලට.:yes:

    අර බිත්තියෙ තියෙන අද්භූත අත් පාරවල් ගැනත් ප්‍රශ්න කරන්න.... :rofl:
     
    thanujaka

    Well-known member
  • දැන් එළකිරි කොල්ලෙක් අයියව නඩු අහද්දී අඳුරගෙන විත්ති කුඩුවේ ඉඳන් "හලෝ තනුජක අයියේ මේ මම එළකිරියේ කොල්ලෙක්" කියල කීවොත් දඬුවම වැඩිවෙනවාද අඩුවෙනවද :oo:

    පිස්සු හැදෙයි එහෙම උනොත් එහෙම..:lol::lol:
    සාමාන්‍යයෙන් එහෙම කරොත් එහෙම දවස් 14ක් ඇතුලට දානවා..මට ඉතිං කරන්න පුළුවන් උපරිම දේ එතනින් දවස් 11ක් අඩු කරල දෙන එක තමයි...
    දවස් තුනක් යන්නම වෙනවා..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,645
    4,242
    113
    පිස්සු හැදෙයි එහෙම උනොත් එහෙම..:lol::lol:
    සාමාන්‍යයෙන් එහෙම කරොත් එහෙම දවස් 14ක් ඇතුලට දානවා..මට ඉතිං කරන්න පුළුවන් උපරිම දේ එතනින් දවස් 11ක් අඩු කරල දෙන එක තමයි...
    දවස් තුනක් යන්නම වෙනවා..

    3 kata bessoth loku deyak
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් එළකිරි කොල්ලෙක් අයියව නඩු අහද්දී අඳුරගෙන විත්ති කුඩුවේ ඉඳන් "හලෝ තනුජක අයියේ මේ මම එළකිරියේ කොල්ලෙක්" කියල කීවොත් දඬුවම වැඩිවෙනවාද අඩුවෙනවද :oo:

    තා උසාවියට අපහාස කරනවාද නර පනුව :lol: