dath kibulawa damu
bari welawath walathara mannen ketuwoth ehema. tharuna jiwitha nasthi wenawata wada hodai![]()
පව් යකෝ වයසක මනුස්සයා....

dath kibulawa damu
bari welawath walathara mannen ketuwoth ehema. tharuna jiwitha nasthi wenawata wada hodai![]()

පව් යකෝ වයසක මනුස්සයා....![]()

oka shasthriya subhawitha sinhalen katha kala hatiya walathara damanaya wei![]()

හෆ්ෆට තනුජක අංකල්වත් ඉන්ටවීව් කරලා.......![]()
ප්‍රශ්න ටික හදල දෙන්නෙ මං.

ඊලඟ එක ඔහේට.ප්‍රශ්න ටික හදල දෙන්නෙ මං.
![]()

මිල්ක් බාර් ගැන... වාහන වල පස්සෙ සීට් ගැන එහෙම ප්‍රශ්න ටිකක් අහන්න...![]()
දැන් එළකිරි කොල්ලෙක් අයියව නඩු අහද්දී අඳුරගෙන විත්ති කුඩුවේ ඉඳන් "හලෝ තනුජක අයියේ මේ මම එළකිරියේ කොල්ලෙක්" කියල කීවොත් දඬුවම වැඩිවෙනවාද අඩුවෙනවද

මිල්ක්බාර් එක වැහුන හැටි ගැන කියන්න වෙනව බඩාට. වාහනේ ඇතුලෙ තියන ඒව ඒවගේම ගෙදර මේසෙ මැදින් එබිල තියෙන්න හේතුව එහෙම අහන්න ඕනෙ ප්‍රශ්ණ වලට.![]()

දැන් එළකිරි කොල්ලෙක් අයියව නඩු අහද්දී අඳුරගෙන විත්ති කුඩුවේ ඉඳන් "හලෝ තනුජක අයියේ මේ මම එළකිරියේ කොල්ලෙක්" කියල කීවොත් දඬුවම වැඩිවෙනවාද අඩුවෙනවද

පිස්සු හැදෙයි එහෙම උනොත් එහෙම..
සාමාන්‍යයෙන් එහෙම කරොත් එහෙම දවස් 14ක් ඇතුලට දානවා..මට ඉතිං කරන්න පුළුවන් උපරිම දේ එතනින් දවස් 11ක් අඩු කරල දෙන එක තමයි...
දවස් තුනක් යන්නම වෙනවා..