මම ඒ කෙල්ලව දන්නේ දැන් මාස 2,3කට කලින් ඉඳලා. ඒ නිසා හිතාගන්න අමාරුයි. හැබැයි ඉතින් ඒ කෙල්ලගේ පවුල් පසුබිම අනුව නම් කොළඹ හතේ වගේ අය නම් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු. පොඩි කාලේ ගත්තු ෆොටෝ වල නම් ඉන්නේ ගවුම් කෑලි ගහගෙන. පේන විදියට නම් ලඟදි තමයි කොට කලිසම් පිස්සුව හැදිලා තියෙන්නේ.
මාස 3ක් ඕස්ට්‍රලියාවේ ඉඳලා තියෙනවා ඒ ලෙවල් වලින් පස්සේ නැන්ද කෙනෙක් ගාව
appe, sahena serious case ekak machan, deparak neme 10 parak hitala balahan, lagadi marry karannada hitan inne? time ganin puluwan taram, wenda posh ewun nam tanikarama mongal dial machan, unta life style eka watinawa okkotama wada, minihatat wada, daruwantat wada, kiriwath denne nette oa wage un tama
masa 3k danna kellek badinna tiranaya kare thota pissuda,

Last edited:
