Proposal ගැටළුවක්

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම ඒ කෙල්ලව දන්නේ දැන් මාස 2,3කට කලින් ඉඳලා. ඒ නිසා හිතාගන්න අමාරුයි. හැබැයි ඉතින් ඒ කෙල්ලගේ පවුල් පසුබිම අනුව නම් කොළඹ හතේ වගේ අය නම් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු. පොඩි කාලේ ගත්තු ෆොටෝ වල නම් ඉන්නේ ගවුම් කෑලි ගහගෙන. පේන විදියට නම් ලඟදි තමයි කොට කලිසම් පිස්සුව හැදිලා තියෙන්නේ.

    මාස 3ක් ඕස්ට්‍රලියාවේ ඉඳලා තියෙනවා ඒ ලෙවල් වලින් පස්සේ නැන්ද කෙනෙක් ගාව

    appe, sahena serious case ekak machan, deparak neme 10 parak hitala balahan, lagadi marry karannada hitan inne? time ganin puluwan taram, wenda posh ewun nam tanikarama mongal dial machan, unta life style eka watinawa okkotama wada, minihatat wada, daruwantat wada, kiriwath denne nette oa wage un tama

    masa 3k danna kellek badinna tiranaya kare thota pissuda, :angry:
     
    Last edited:

    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28

    මේක ප්‍රපොසල් එකක් බන්. ඔය කොට කලිසම් ඇඳන් ඉන්න ෆොටෝ දැක්කට පස්සේ අක්කයි අම්මයි ටිකක් අවුල්. මට නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මට ප්‍රශ්නේ තියෙන්නේ ඒ කෙල්ලට අපේ ගෙදර ඇවිත් ඉන්න පුළුවන් වෙයිද කියලා. මොකද අපේ අක්ක එක සැරයක් ඔය වගේ කොට කලිසමක් ගෙදරට ඇඳන් ඉඳලා අම්මගෙන් හොඳටම බැනුම් ඇහුවා. ඉතින් ඒ වගේ පරිසරයක් තියෙන අපේ ගෙදරට මේ කෙල්ල ආවහම මොකක් වෙයිද කියලා හිතාගන්න පුළුවන් නේ.

    හැබැයි ඉතින් ඒ කෙල්ලගේ වෙන කිසි වැරද්දකුත් නැහැ. කොට කලිසම් අඳිනවා කියලා කෙල්ලෙක් අත අරින ඒකත් මෝඩ කමක්. අනික දැන් කතා බහ කරලා බැඳීමක් ඇතිවෙලත් තියෙන්නේ.
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේක ප්‍රපොසල් එකක් බන්. ඔය කොට කලිසම් ඇඳන් ඉන්න ෆොටෝ දැක්කට පස්සේ අක්කයි අම්මයි ටිකක් අවුල්. මට නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මට ප්‍රශ්නේ තියෙන්නේ ඒ කෙල්ලට අපේ ගෙදර ඇවිත් ඉන්න පුළුවන් වෙයිද කියලා. අනිත් එක ඒ කෙල්ලගේ වෙන කිසි වැරද්දකුත් නැහැ. කොට කලිසම් අඳිනවා කියලා කෙල්ලෙක් අත අරින ඒකත් මෝඩ කමක්නේ. අනික දැන් කතා බහ කරලා බැඳීමක් ඇතිවෙලත් තියෙන්නේ.

    උබ කෙලින්ම කෙල්ලට කියපන් අපේ ගෙදරින් කැමති නෑ ඔයා ඔහොම ඇදගෙන ඉන්නවට. මගේ නම් අකමැත්තක් නෑ. අනික අපි බැදපු ගමන් කොහොමත් අපේ ගෙදරනේ ඉන්ඩ වෙන්නේ කියල.

    මිනිස්සු පොෂ් වෙන්ඩ ඕනේ ඇදුම් වලින් නෙමෙයි බන් ගතිගුණ වලින්.
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    උබ කෙලින්ම කෙල්ලට කියපන් අපේ ගෙදරින් කැමති නෑ ඔයා ඔහොම ඇදගෙන ඉන්නවට. මගේ නම් අකමැත්තක් නෑ. අනික අපි බැදපු ගමන් කොහොමත් අපේ ගෙදරනේ ඉන්ඩ වෙන්නේ කියල.

    මිනිස්සු පොෂ් වෙන්ඩ ඕනේ ඇදුම් වලින් නෙමෙයි බන් ගතිගුණ වලින්.

    මම ඒකිට කිව්වා අපේ පැත්තේ නම් ගෑණු ළමයි ඔය වගේ කොටට කොට කලිසම් අඳින්නේ නෑ කියලා.
    එයා අහන්නේ මොකක්ද එහෙම අඳින එකේ වැරැද්ද කියලා. පෙන්නන්න හොඳ නැති දෙයක් පේනවද කියලා කොට කලිසමක් ඇන්දහම. මුස්ලිම් ගෑණු අය වගේ මුළු ඇඟම වහගෙනද අහනවා ගෙදර ඉන්නත් ඕනේ. එයාගේ යාලුවෝ හැමෝමත් ගෙදරට කොට කලිසම්ලු අඳින්නේ.

    අනිත් එක එයා කියන්නේ පිහිනුම් තරඟවලට එහෙම කකුල් දෙක ඔක්කොම පේන්න ස්විමිං කිට් එක ඇඳන් මිනිස්සු දාස් ගානක් ඉස්සරහ ඉන්න එක අවුලක් නැත්නම් ගෙදරට තමන්ට පහසු විදියේ කොට කලිසමක් ඇඳන් හිටියහම මොකක්ද තියෙන වැරැද්ද කියලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඉතින් කෙල්ල ඇත්තනේ බන් කියලා තියෙන්නේ.
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    ඉතින් කෙල්ල ඇත්තනේ බන් කියලා තියෙන්නේ.

    ඔව්. ඇත්තටම එහෙම කිව්වහම මටත් දෙන්න උත්තරයක් නැති වුණා. ඒත් ඉතින් ඔය ටික අපේ අම්මටයි අක්කටයි පැහැදිලි කරලා දෙන එක තමයි ප්‍රශ්නේ. අනිත් එක ගමේ මිනිස්සු නෑදැයෝ ඔක්කොම ඔය වගේ අදහස් තියෙන අය නෙමෙයි නේ. මට වගේ ප්‍රශ්නයක් ලංකාවේ කිසි කෙනෙක්ට වෙලා නැතුව ඇති බන්. වෙන අය කෙල්ලෝ නැතුව දුක් වෙනවා. මට ඔක්කොමත් ලැබිලා මේ පොඩි දෙයක් නිසා විඳවනවා.
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    දැන් ඉන්න කෙල්ලෝ හෙලුවෙන්ම වගේ තමා ඉන්න ආස බන්

    මට තියෙන අවුල බන් ඇයි කෙල්ලෝ මේ වගේ ඇඳුම් අඳින්නේ කියන එක. මේ වගේ ඇඟ පේන්න අඳින එකෙන් උන් වින්දනයක් ලබනවද දන්නේ නැහැ. සමහර කෙල්ලෝ මෙහෙම අඳින්නත් සමහරු අඳින්නේ නැති වෙන්නත් හේතුවක් තියෙන්න ඕනේ නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට තියෙන අවුල බන් ඇයි කෙල්ලෝ මේ වගේ ඇඳුම් අඳින්නේ කියන එක. මේ වගේ ඇඟ පේන්න අඳින එකෙන් උන් වින්දනයක් ලබනවද දන්නේ නැහැ. සමහර කෙල්ලෝ මෙහෙම අඳින්නත් සමහරු අඳින්නේ නැති වෙන්නත් හේතුවක් තියෙන්න ඕනේ නේ.

    බොහෝ දුරට පොඩි කාලේ ඉඳන් පුරුදුවෙලා තියෙන විදිය වෙන්නැති.ඕක ඔච්චර හිතන්න එපා බන්.කෙල්ල හොඳනම්,බඩු ටයිප් නෙමෙයිනම් ඔන්න ඔහේ බැඳපන්.
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    කෙල්ලගෙ සිතුම් පැතුම් බලපන්, උඹත් එක්ක කාලා බීලා වැටිලා ඉන්න පුළුවන්ද බලපන්. උඹෙ ජීවිතේ ඉහලට යන්න බාධාවක් නැති උදව්වක් වෙන කෙනෙක්ද බලපන්. නැතුව ජන්ගිය අදින්නේ කලිසමට උඩින්ද යටින්ද කියන එක හොයන්නෙ නැතුව. මිනිහෙක්ට තමන්ට කැමති විදිහට අදින්න පලදින්න අයිතියක් තියනවා බන්, හෙලුවෙන් පාරෙ දුවන්න බැරි වුනාට. කලිසම උඹට අවුල් නම් වෙන මගුලක් දැන්ම හොයාගනින්, තාවකාලික පැලැස්තර දැම්මට පස්සෙ ඇවිලිලා එයි.
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    බොහෝ දුරට පොඩි කාලේ ඉඳන් පුරුදුවෙලා තියෙන විදිය වෙන්නැති.ඕක ඔච්චර හිතන්න එපා බන්.කෙල්ල හොඳනම්,බඩු ටයිප් නෙමෙයිනම් ඔන්න ඔහේ බැඳපන්.

    අපෝ එහෙම ජරා කෙල්ලෙක් නම් නෙමෙයි. පාරේ යනකොට වුනත් හොඳට ඇඟ වැහෙන්න අඳිනවා. දකින දකින එකා එක්ක කතා කරන්න එහෙම යන්නේ නෑ. ඇත්තටම පිරිමි යාළුවො නැහැ ඒකිට. ටිකක් ආඩම්බරයි. ඒ අතින් හොඳයි. ගෙදරට ජංගි කොට අඳින එක තමයි එකම අවුල. දැන් ඉතින් වෙන දෙයක් වෙන්න කියලා එන හැටියකට මුහුණ දෙනවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යකෝ තරුණ කාලේ හොඳට අඳින්නේ නැතුව ඉතින් අවුරුදු 50 පැනල වගේ අදින්නද. උබනම් හෙන බයියෙක් බන්.

    ෆැෂන් කරන්න ඕනේ . ඒවාට ඉඩ දියන්. අසම ඇඳුම පැළඳුම් අරන් දියන්. නමුත් ගති ගුණ සහ බය නැතුව ඕනෑම පිරිමි ගොඩක් ළඟ තියලා යන්න පුළුවන් එකක් ද කියල බලහං . ඒ ඇති.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කෙල්ලගෙ සිතුම් පැතුම් බලපන්, උඹත් එක්ක කාලා බීලා වැටිලා ඉන්න පුළුවන්ද බලපන්. උඹෙ ජීවිතේ ඉහලට යන්න බාධාවක් නැති උදව්වක් වෙන කෙනෙක්ද බලපන්. නැතුව ජන්ගිය අදින්නේ කලිසමට උඩින්ද යටින්ද කියන එක හොයන්නෙ නැතුව. මිනිහෙක්ට තමන්ට කැමති විදිහට අදින්න පලදින්න අයිතියක් තියනවා බන්, හෙලුවෙන් පාරෙ දුවන්න බැරි වුනාට. කලිසම උඹට අවුල් නම් වෙන මගුලක් දැන්ම හොයාගනින්, තාවකාලික පැලැස්තර දැම්මට පස්සෙ ඇවිලිලා එයි.

    වෙල් සෙඩ්
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    යකෝ තරුණ කාලේ හොඳට අඳින්නේ නැතුව ඉතින් අවුරුදු 50 පැනල වගේ අදින්නද. උබනම් හෙන බයියෙක් බන්.

    ෆැෂන් කරන්න ඕනේ . ඒවාට ඉඩ දියන්. අසම ඇඳුම පැළඳුම් අරන් දියන්. නමුත් ගති ගුණ සහ බය නැතුව ඕනෑම පිරිමි ගොඩක් ළඟ තියලා යන්න පුළුවන් එකක් ද කියල බලහං . ඒ ඇති.

    මේ වියතක්වත් දිග නැති ජංගි කලිසම් අඳින එකටද බන් ෆැෂන් කියන්නේ? කොච්චර ලස්සන ඇඳුම් තියෙනවද?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ වියතක්වත් දිග නැති ජංගි කලිසම් අඳින එකටද බන් ෆැෂන් කියන්නේ? කොච්චර ලස්සන ඇඳුම් තියෙනවද?

    තමන්ට කැමති ඇඳුමක් අඳින්න අයිතිය තියනවා. බඳිනා කොල්ල එකට අකමැතිනම් පින් සිද්ද වෙයි තවත් කෙල්ලෙක්ගෙ මනුස්ස ජිවිතයක් අමාරුවේ දාන්න ඒපා.

    ලංකාවේ බොහොමයක් හරක් හිතන් ඉන්නේ කෙල්ලෙක් කොටට අන්දම ඒකිට සෙක්ස් ඕනේ කියලා. තවම ඉන්නේ 18 වෙනි සියවසේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තවත් කොට්ටාශයක් ඉන්නවා ලිංගික ඉර්ශියාවෙන් පෙලෙන පිරිමි කොටසක්. ඒවගේම සමහර ගෑනු ඉන්නවා තව කෙල්ලෙක් ලස්සනට අඳිනකොට ඉර්ශියාවේ පැලෙනවා. තරහා අවසර අයිබෝවන්ඩ උබලගේ අක්කත් අන්න ඒ ගොඩේ ඉන්න එක්කෙනෙක්. අක්කට ලස්සනට අඳින්න පළදින්න බැරිකොට ඔය වගේ කතා කියනවා ඇති.

    ඒක නිසා ඒ කෙල්ලව අමාරුවේ දාන්නේ නැතුව උබ උබලගේ ගෙදර අයත් එක්ක ගිහින් බින්තැන්නෙන් කෙල්ලක් හොයා ගනින්. එතකොට උබලගේ අක්කටත් සතුටුයි. උබටත් සතුටුයි, මුළු ගෙදරටම සතුටුයි.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තවත් කොට්ටාශයක් ඉන්නවා ලිංගික ඉර්ශියාවෙන් පෙලෙන පිරිමි කොටසක්. ඒවගේම සමහර ගෑනු ඉන්නවා තව කෙල්ලෙක් ලස්සනට අඳිනකොට ඉර්ශියාවේ පැලෙනවා. තරහා අවසර අයිබෝවන්ඩ උබලගේ අක්කත් අන්න ඒ ගොඩේ ඉන්න එක්කෙනෙක්. අක්කට ලස්සනට අඳින්න පළදින්න බැරිකොට ඔය වගේ කතා කියනවා ඇති.

    ඒක නිසා ඒ කෙල්ලව අමාරුවේ දාන්නේ නැතුව උබ උබලගේ ගෙදර අයත් එක්ක ගිහින් බින්තැන්නෙන් කෙල්ලක් හොයා ගනින්. එතකොට උබලගේ අක්කටත් සතුටුයි. උබටත් සතුටුයි, මුළු ගෙදරටම සතුටුයි.

    බින්තැන්නෙන් වටේම ගිය සක්කරවට්ටමක් ගෙනාවම මුන්ගෙ ගෙවල් වටේ ඉන්න උන්ටත් සතුටුයි
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ඇදුමෙන් කෙල්ලන්ව මනින්න එපා , ඇග වැහෙන්න ඇදන් හිටියත් හතර වටේ යන කෙල්ලෝ ඕන තරම් ඉන්නේ. තව පොඩ්ඩක් හිතහන් 😒
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Bandala wenama idapan.. Ohoma kello theruwoth umbata gedarata naki wenna Wei.kohomath nandammala, naanalata aluth leliwa dirawann Naha.

    Dan kello godak gedarata adinne shorts ban.. Uba Colombo wala nemeda?

    වෙනම ඉන්ට අැයි යකෝ කසාද බදින්නෙ
    නොබැද ඉන්න එක හොදයිනෙ