වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    actuator eka nethuwa driver side door eke lock karanne ahawal eken da remote eka gattata?

    oya keyless entry eken driver side actuator eka trigger karana eka witarai karanne.. ethakota wahane original lock system eken thama lock unlock wenne.

    wahane central lock nettam actuator 4k one.

    mama okak van ekata denma. welawata van eke driver side eketh actuator rka tibba..

    edit:

    doors 4 ta actuator 4i trunk ekata 1i

    ape van eke oya wage actuator + motors 20 ganak tiyenawa lol.. doors wala eka eka magul walata.

    mekak ganin

    Professional-Car-font-b-Auto-b-font-Heavy-Duty-Power-Door-Lock-font-b-Actuator-b.jpg

    central locking tynwa bn:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    Body kit එකක් එල්ලුවද මාමි:)

    :no::no:

    ඉස්සරහ බම්පර් එක යට ගෑවෙනව නේ බන් නිතරම, සයිඩ් ස්කර්ට් දෙකයි ස්පොයිලරෙයි විතරක් තමා දානවනම් දාන්න වෙන්නෙ :dull:

    මම ඇහුව ඔය අසූ දාහේ එක OEM නෙවේ චීන එකක්

    වෙන එකකින් ගලවපු එකක් ගෙන්නගන්න පුළුවන් වෙයි වගේ ඊට අඩුවට, බලමු
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    :no::no:

    ඉස්සරහ බම්පර් එක යට ගෑවෙනව නේ බන් නිතරම, සයිඩ් ස්කර්ට් දෙකයි ස්පොයිලරෙයි විතරක් තමා දානවනම් දාන්න වෙන්නෙ :dull:

    මම ඇහුව ඔය අසූ දාහේ එක OEM නෙවේ චීන එකක්

    වෙන එකකින් ගලවපු එකක් ගෙන්නගන්න පුළුවන් වෙයි වගේ ඊට අඩුවට, බලමු
    ඔව් 80000ට OEM bodykit දෙන එකක් නෑ..මම හිතන්නේ ඇලියොන් 240 යේ oem එකත් එක පනිනවා...හොදම දේ ගලවපු රීකන්ඩිශන් එකක් හොයන එක...හැබැයි හොයන්න ලේසිවෙන එකක් නෑ....ගෙන්වන්න වෙයි කාගෙන්හරි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    ඔව් 80000ට OEM bodykit දෙන එකක් නෑ..මම හිතන්නේ ඇලියොන් 240 යේ oem එකත් එක පනිනවා...හොදම දේ ගලවපු රීකන්ඩිශන් එකක් හොයන එක...හැබැයි හොයන්න ලේසිවෙන එකක් නෑ....ගෙන්වන්න වෙයි කාගෙන්හරි

    ඉස්සරහ කෑල්ල නැතුවත් ලස්සනයි නෙහ්

    p7UX27u.gif
     
    Status
    Not open for further replies.