Oka evo kit nemeine???
මෙහෙම බොඩිකිට් එකක් ගැහුවොත් කොහොමද රතුපාට එකට...
මට පේන හීන...![]()
Oka evo kit nemeine???

Oka jdm nemeine....oka brandnew apu semi option neda????
මෙහෙම බොඩිකිට් එකක් ගැහුවොත් කොහොමද රතුපාට එකට...
මට පේන හීන...![]()

Ebay eke tiyenne $3ta witara. Original ekak nam $30 witara

evo x එකක් කරන්නද අදහස![]()
ඔය evo X කිට් එකක් නෙමේ, EX කස්ටම් එකක්
ලාවට අරක වගේ , මම ඕව ගැන වැඩිය දන්නෙ නෑ ex කියන්නේ මොකද්ද කියලාවත්
EX kiwwe Evo X eke normal ekaEX kiwwe Evo X eke normal eka
එතකොට evo 1-9 ඒවේ නෝමල් ඒවාට මොකද්ද කියන්නේ
Dan enawa grand Lancer kyla ekk
Full option mn danna tharamin
Full options with manual?
ai bn manual ewwata full option enna barida