Lancer EX eke EPS wath na2007, 2008 awa eetapasse aawe HPS
EPS awa neda ban JDM ekata (1500cc) Agent gennapu model ekata (1600cc) thamai HPS awe danna widihata. harida manda mekanam
කොරොල්ලා
ඔය 2008+ කොරොල්ල වල සීවිටි ලෙඩ ඒසී කොම්ප්‍රෙෂර් ලෙඩ, 2008 141 ඩෑෂ් බෝඩ් අව්වට දියවෙනව ජරා ගොඩවල්
කොරොල්ලා
ඔය 2008+ කොරොල්ල වල සීවිටි ලෙඩ ඒසී කොම්ප්‍රෙෂර් ලෙඩ, 2008 141 ඩෑෂ් බෝඩ් අව්වට දියවෙනව ජරා ගොඩවල්
මචන් එහෙම අවුලක් නෑ නේ . දැන් අවුරුදු 8 වෙනවා .
ඔය කියන කිසිදෙයක් නෑ මචන් . අනික වැඩට ගියාම කාෂ්ටක අවුවේ තමයි තියෙන්නේ .
මම හිතන්නේ උබ 141 , වෙන එකක් එක්ක පටලවන්ද කොහෙද මේ කතා කරන්නේ

Uba mokakda gaththe ban ?