ඒ වචන විතරයි බං තද..
ඒකේ ඇති දේයක් නෑ..
කුනුහරප කියන්න එපා, පුද්ගලික ජීවිතේ දේවල් අල්ලං මඩගහන්න එපා, ආගම් වලි දාපන්න එපා කියල විතරයි එතන තියෙන්නේ..
එලකිරියේ කාලයක් තිබ්බ ගෙවල් වලනින්න ගෑනුන්ගේ පවා ෆොටෝ දදා මඩගහපු..
ඒ කාලේ හැටියට ඔය දේවල් කරන්න සිද්ධ උනා..
දැන් ඒව අවශ්‍ය නෑ..



ewa nati eka hodai. eth meke aya gana dananwane.
, බායි 







