Hard Talk with KOTA NIHAL

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ වචන විතරයි බං තද..
    ඒකේ ඇති දේයක් නෑ..
    කුනුහරප කියන්න එපා, පුද්ගලික ජීවිතේ දේවල් අල්ලං මඩගහන්න එපා, ආගම් වලි දාපන්න එපා කියල විතරයි එතන තියෙන්නේ..
    එලකිරියේ කාලයක් තිබ්බ ගෙවල් වලනින්න ගෑනුන්ගේ පවා ෆොටෝ දදා මඩගහපු..
    ඒ කාලේ හැටියට ඔය දේවල් කරන්න සිද්ධ උනා..
    දැන් ඒව අවශ්‍ය නෑ..

    :yes::yes::yes::yes: ewa nati eka hodai. eth meke aya gana dananwane.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද මම හෝමගම ගිහිල්ල ගල්කිස්සේ නවතිනවා, ෆෝන් එකෙන් මැසේජ් දාන්න අමාරුයි , හෙට තමා එන්නේ , ෆෝන් එකෙන් සින්හලෙන් දාන්න අමාරුයි:( , බායි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,700
    20,989
    113
    adala nene
    අද මම හෝමගම ගිහිල්ල ගල්කිස්සේ නවතිනවා, ෆෝන් එකෙන් මැසේජ් දාන්න අමාරුයි , හෙට තමා එන්නේ , ෆෝන් එකෙන් සින්හලෙන් දාන්න අමාරුයි:( , බායි
    uba kella balanna yanawa neda puthi :rolleyes:
    :rolleyes::rolleyes:
     

    thanujaka

    Well-known member

  • :lol::lol: ehema na. danata tika akelkata kalin 40 ganan wala aya wadiya mewata nane. dan e wayase ayat innawa. thawa awrudu 10kin witara 50 ganan wala ayat ek eke idi.

    P.S. oyata wayasa kiyada?:rolleyes::rolleyes::P

    අපෝ මම නාකි නෑ..
    මට තිහයි..:rofl:
    බට් ෆෝරම් එකට එකස්පයර්ඩ් දැන්..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,681
    4,293
    113
    නොර්මලි උසාවියේ වැඩ පටන් ගන්නේ 10ට..
    සිකුරාදාට විතරක් පොඩ්ඩක් පරක්කු වෙනවා..

    anduwen daan nadu ayyalata set wenne nedda.oya wahana awbawitha,mudal cese wage ewa
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අද මම හෝමගම ගිහිල්ල ගල්කිස්සේ නවතිනවා, ෆෝන් එකෙන් මැසේජ් දාන්න අමාරුයි , හෙට තමා එන්නේ , ෆෝන් එකෙන් සින්හලෙන් දාන්න අමාරුයි:( , බායි

    homagama gihin galkissse nawatine kohomai??? hari parissamin yanna. :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය අපේ චැට් ත්‍රෙඩ් එක බං..
    ටොමා විතරයි ඔය සෙට් එකෙනුත් දැන් ඇක්ටිව් ඉන්නේ..:(
    KPZ බැදලා ඌත් දැන් නෑ, ලබු ගෙඩියා වැඩිය එන්නේ නෑ, චාමලීත් දැන් එන්නෙම නෑ..
    ඕන චැට් ත්‍රෙඩ් එකකට කාලයක් තියෙනවා බං..
    සෙට් එක මාරුවෙනකොට ත්‍රෙඩ් එක ඉවර වෙනවා...
    ඒක ඉතින් හැටි..


    ඔය 7 වෙනි එකනේ... අතර මැද සීරීස් දෙකක මමත් හිටියා ඇක්ටිව් වෙලා... බඩියා මිසින්ග් උනාම පොඩ්ඩක් එහෙ මෙහෙ උනා මාත් ටික කාලයක්..