Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    all the best for your exam. hodata exam liyana ratata wadadai hoda guruwarayek wenna. heta pansal yanna inne. mama oyawa matak karannam. :):)
    බෝම ස්තුති නැන්දි:).ඒත් එකේ පොඩි අවුලක් තියනවා,මගේ ඩිග්‍රි ඉෆෙක්ටිව් ඩේට් මේ මාසේ එක.එකේ ඉල්ලලා තිබ්බේ පෙබරවාරි 13කලින් ඉෆෙක්ටිව් ඩේට් තියන අය:(.ආසාවට ලියනවා,නිකමට පාස් වුනත් ඇති.:baffled:

    හම්මෝ කොල්ලෙනේ කෙල්ලනේ මන් නැති ටිකට පිටු 13,ටවුන් එකේ පට්ට සෙනග,ඒ මදිවට පොලිස් මාමි කෙනෙක් මාව අල්ල ගත්තා:dull: වන්වේ එකක ගිය කියලා,මුන් හිතුන ගමන් පාරවල් වන් වේ කරනවා:growl::growl: