Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සයෝ අක්ක එනකන් මේක පාලුවට යන්න දෙන්න බෑ ඔන්න මම පඹයෙක් ගෙනත් හිටෙව්වා. උඹලත් පුළු පුළුවන් වෙලාවට ඇවිත් සුද්ද පවිත්‍ර කරලා දාපල්ලා :(

    5gIwXeB.jpg
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ane manda. kokatath liayala balanako. wena ekak weyne
    ඔව් නැන්දි.අනිත් අයගේ ප්‍රශ්න හෙට පේපරේ අමරු වෙයිද??මොනවා එවිද?
    මට තියන ප්‍රශ්න කොලබට යා ගන්නේ කොහොමද?තැන හොයාගන්න පුලුවන් වෙයිද?හවස පේපරේ කලින් ලියලා දිලා එන්න පුලුවන් වෙයිද?12.40 කෝච්චිය අල්ලගන්න බැරි වෙයිද?ඉන්ටෙව් ආවොත් මට එදාට කෙල වෙයිද?හයියෝ:baffled: