හා පුතීබලාගෙන ලියද්දි සයන්න ටයන්න මාරු කරගන්න එපා![]()
.ලියද්දි නැන්දි මතක් වුනොත් මාරු වෙයි

රැට අල්ලන් සෙල්ලන් කරන්නmonava karandada danne allagannavaa kiive reta![]()
.ඇයි රැට මෙකේ මොකෙක්වත් නැනේ ඉන්න අය අල්ලන් සෙල්ලන් කරනවා නින්ද යන් නැති වෙන්න.මේ ටිකේ ඔයාලා දුවනව මන් අල්ලනවා

තාත්තෙක් විදියට ලමයට උපදෙස් දෙන්න දැම්මම පුරුදු වෙනවා වගේputhi yata padiye nm yanta epa
uda ekakata negapiya![]()


ape ofiz eke thawa lecturer mage mese issara idan phone oba oba hitiya. meya eke fb tibba video ekak play karala. eken maha hayyen ganu kenek kedirigana saddayk awa. ape ofiz eka samanayen sadda badda adui. seratama ahuna. wili lajjawe ba mage com awa kiyala hithuwada dan na. eya accident ekak kiyala tibba ekaklu open kare. ayyo mata una wadak.![]()




සයන්න කියන්න රටටම ඇහෙන්න අවදිවන්න මල්ලී....
කණිසම ගනින්න නියපොතු හපන්න- ඇය එනකම් මල්ලී...
සයෝට කියන්න දහසක් ඇති බව මට පේනවා මල්ලී....
හොඳහැටි විඳින්න සයිබර් නිදහස ඉතින් නංගි මල්ලී...







මෙක දැක්කම හිතුනේ සයෝ බදින්න කලින් කිරියට ආව කාලේ අයියලා කොහොම මග බලා ඉන්න ඇතිද?මොන තරම් දෙවල් කියන්න ඇතිද?සෝමාලියාවට පාන් දැම්මා වගේ ඒ කාලේ තියෙන්න ඇති

කැත වැඩේ බන් මට මේ පාර කැම්පස් එකෙන් කලේ.ඩෙසිය බාර දිලත් හෙන පහු වුන දවසක් ඉෆෙක්ටිව් ඩෙට් දැම්මේඅපේ සෙට් එකෙත් කෙල්ලෝ ඔය සින් එක කිව්වා ... අපේ උන්ගේ ඉෆෙක්ටිව් ඩේට් එක මාර්ච් 1![]()

.මට උගන්වන්න ආසාවට බන් දැම්මේ.ඔක සෙට් වුනේ නැත්තන් ආපහු වේකන්සි එනකන් අම්මලගේ බිස්නස් එකටම උදව් කරන් ඉන්නවා
වසරේ අනුවේදනියම කොමෙන්ටුව.මේ වෙලාවෙ අපේ කොල්ලො ටික හොටු පෙරන් ඇඩුවදlamay mama yanan hadanne. aya kawada eweyda dan na. tuesday niwadu kathawakuth yanwa. hariyatama dan na. tuesday wednesday niwadu unot mama aya enne 19. 17 18 mama niwadu danwa.
hamotama suba aluth awruddak wewa.![]()
??එ වෙලාවෙ කොල්ලෝ සෙට් එකේ මුන් බලන්න තිබ්බනම්



ඔව් නැන්දි.අනිත් අයගේ ප්රශ්න හෙට පේපරේ අමරු වෙයිද??මොනවා එවිද?
මට තියන ප්රශ්න කොලබට යා ගන්නේ කොහොමද?තැන හොයාගන්න පුලුවන් වෙයිද?හවස පේපරේ කලින් ලියලා දිලා එන්න පුලුවන් වෙයිද?12.40 කෝච්චිය අල්ලගන්න බැරි වෙයිද?ඉන්ටෙව් ආවොත් මට එදාට කෙල වෙයිද?හයියෝ![]()
මේ පාලු ගිම්හානේආය එන්නේ 19 ලු.ත්රෙඩ් එකට මොනව වෙලා තියෙයිද දන්නේ නෑ 19 වෙද්දී.
![]()


උබේ කටේ කුනු වුන උගුරැස්ස ගෙඩියක්වත් හිර වෙලාද?ale suda hapy new yea![]()

කිවොත් අකුරක් අඩුයි.එහෙම නැත්තන් තොත්ත බබා කාටුන් එකේ හඩ කැව්ව කෙනා වගේ කතාව
මෙක දැක්කම හිතුනේ සයෝ බදින්න කලින් කිරියට ආව කාලේ අයියලා කොහොම මග බලා ඉන්න ඇතිද?මොන තරම් දෙවල් කියන්න ඇතිද?සෝමාලියාවට පාන් දැම්මා වගේ ඒ කාලේ තියෙන්න ඇති
![]()
මේ අයියේ මාව නරක මනුස්සයා කරන්න එපා,ඔයාලා කසද බැදලා ගැනු මනුස්සයෝ ඉන්නවා තමා අපිට එම නැනේ.චුටි බබාවයි ලොකු බබාවයි දොයි කරලා මාත් එක්ක අල්ලන් සෙල්ලම් කරන්න,අවුරුද්දට පන්ච දාන්න එන්නmamath 11 -23 wenakam niwadu


සයෝ නැන්දි එනවනම් මුන් අලුත් අවුරුද්දෙත් කිරියට එයි.සයෝ නැති නිසා ඔෆිස් නැ කියලා මාරු වෙන්න හදන්නේඋඹලට ඔෆිස් තියෙනකොට විතරද එළකිරි එන්නේ![]()


නූලට අලුත් මල්ලිලා එනවට ආස නැ වගේumba aawama kuppa mode on wenawalu anith ungeth![]()





අද කටුසු පුතාගේ දවස.අද කටුසු පුතා සුද්ද කරන්න,සයෝ අක්ක එනකන් මේක පාලුවට යන්න දෙන්න බෑ ඔන්න මම පඹයෙක් ගෙනත් හිටෙව්වා. උඹලත් පුළු පුළුවන් වෙලාවට ඇවිත් සුද්ද පවිත්ර කරලා දාපල්ලා
![]()


අද කටුසු පුතාගේ දවස.අද කටුසු පුතා සුද්ද කරන්න,![]()

ඔව් බන් අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්samahara vita kello godak hitiyada danne neha e kale

.අපි එද්දි කෙල්ලෙක් තියා ඇන්ටි කෙනෙක්වත් නැනේ
අද ඕනේ නෑ තව දවස් දෙකතුනකින් මේකේ මකුළුදැල් බඳින්න ගන්නව එතකොට තමා සුද්දකරන්න ඕනේ වෙන්නෙ.![]()

10,11 මට බැ,කැවුම් හදනව 10 වෙනිදා ඉදන්
අද ඕනේ නෑ තව දවස් දෙකතුනකින් මේකේ මකුළුදැල් බඳින්න ගන්නව එතකොට තමා සුද්දකරන්න ඕනේ වෙන්නෙ.![]()
මේ අයියේ මාව නරක මනුස්සයා කරන්න එපා,ඔයාලා කසද බැදලා ගැනු මනුස්සයෝ ඉන්නවා තමා අපිට එම නැනේ.චුටි බබාවයි ලොකු බබාවයි දොයි කරලා මාත් එක්ක අල්ලන් සෙල්ලම් කරන්න,අවුරුද්දට පන්ච දාන්න එන්න
![]()



10,11 මට බැ,කැවුම් හදනව 10 වෙනිදා ඉදන්
![]()
umbal sudda karala dum allala meka bala ganilla homdata.mama ennath 20 pahu weyi kohomath.
ara pawl karayaegen sayo nandiwa [paressam kara ganilla.mata nam oka shuwer neha.
