දැන් තොට පේන්නේ ඕක කුපාඩි වචනයක් කියල ද?නාකි උනත් කුපාඩිකම නම් ගිහිල්ලා නෑ.![]()

අනෙ මේ ඔයාගේ චන්ඩිකම් මම දන්නෙම නෑනේ,ලොල්....
මම බය වෙයි....
පල කිකිළියේ යන්න...
පරණ දේවල් ආයේමත් මතක්කරල දෙන්න ඕනේද ඔයාට ?

ඔයාටත් මගේ ඇගේ එල්ලෙන්නේ නැතුව ඉන්නම බැහැ නේද ? 

ඔයත් එක්කනම් ආයේ මගේ කිසිම කතාවක් නෑ,
මතක් කරල දෙනව කෝ බලන්න.....අනෙ මේ ඔයාගේ චන්ඩිකම් මම දන්නෙම නෑනේ,පරණ දේවල් ආයේමත් මතක්කරල දෙන්න ඕනේද ඔයාට ?
![]()
ඔය සද්ද ඔක්කොම කටින් විතරයි ! කවුද දන්නෑ ඉස්සර මාත් එක්ක රණ්ඩුදාගෙන සද්ද නැතුව හිටියෙ පැත්තකට වෙලා.ඔයාටත් මගේ ඇගේ එල්ලෙන්නේ නැතුව ඉන්නම බැහැ නේද ?
ඔයත් එක්කනම් ආයේ මගේ කිසිම කතාවක් නෑ,
ඔක්කොම කරල තියල දැන් පැත්තකට වෙලා හිනාවෙවී ඉන්නව.

දැක්ක කල් 
මතක් කරල දෙනව කෝ බලන්න.....
අර අඩාගෙන මට පීඑම් ගහපුව ඒහෙම....
ලොල්...
නිකං පලයං නංගි මල්ලි යන්න....

මේ කරවලයෝ....එතකොට ඔයාට අපි ඇන්ටි අංකල් කියන්නද එහෙම නැත්නම් නැන්දා මාමා කියන්නද?![]()
ඔයත් එක්කනම් ආයේ මගේ කිසිම කතාවක් නෑ,
ඔක්කොම කරල තියල දැන් පැත්තකට වෙලා හිනාවෙවී ඉන්නව.

යකුනේ උඹලා ඔහොම මරාගන්න එපා..
මුකුත් කියන්නත් බෑන් සේරම මගේ බොක්කේ ෆිට් උන්.. උපුලා, පෙරේරා, චරියා මේ සේරම උන්..
මේ අහක යන කබ්බන්ට ආතල් නොදී ඔන්න ඕක අත ඇරලා දාපල්ල..




මම කිව්ව ඕක....
කොහෙද...
මේකෙත් ඉන්නව නේ අනුන් ගේ ජනප්‍රියාතාවය උහුල ගන්න බැරි ලොල් අපතයෙක්...![]()

මේ කරවලයෝ....
උඹ පැනල උක නොදී ඉන්නව ද?
ඉදකින් කරවලය මූ 
මොකද්දෝයි මේ ත්‍රෙඩ් එකට ආහම උසාවියට ගියා වගේ එක එකා එක එකාව ජජ් කරන එකමයි වෙන්නෙ![]()

මම දන්නව රන්දු දැන් ඉන්නේ වෙන නමකින් කියල. කමක් නෑ රහස් ටික ඔයයි ඔයාගේ රන්දුයි තියාගන්න. ආයේ රන්දු එක්ක නම් මගේ කිසිම කතාවක් නෑ.


බඩියා දැහැනෙන් මිදිලා එයිද දෙයියනේ 


කවුද දන්නෑ අඩාගෙන පීඑම් ගැහුවේ නේද ? හැබැයි මම නම් නෙවේ ඔන්න .මතක් කරල දෙනව කෝ බලන්න.....
අර අඩාගෙන මට පීඑම් ගහපුව ඒහෙම....
ලොල්...
නිකං පලයං නංගි මල්ලි යන්න....
ආ දැන් මම නංගි මල්ලි උනාද ඒ පාර?නිකං පලයං නංගි මල්ලි යන්න....

මොකද කට උත්තර නෑනේ ඔයාට නේද? ඒ නිසා ඔහොමවත් කියල කෙල්ලෙක්ගේ කට වහන්න බලන්නකෝ.

අතෑරියා මම ඒක... නැවැත්තුවා රිප්ලයි...
වෙලාව ලැබුනම අපි සෙට් එකම එකතුවෙලා වලියක් යමු... ඉවෝක් ගියාට පස්සේ පාලුයි...
![]()

කොහෙද...දැන් කලින් වගේ නෙවෙයි ෆයර් වෙනව නේ උයා......කවුද දන්නෑ අඩාගෙන පීඑම් ගැහුවේ නේද ? හැබැයි මම නම් නෙවේ ඔන්න .
ඔයාට කියන්න දෙයක් නැති වුනාම මෙතන බොරු කතා හදන්නනම් හරිම දක්ෂයි නේද ?



කවුද දන්නෑ අඩාගෙන පීඑම් ගැහුවේ නේද ? හැබැයි මම නම් නෙවේ ඔන්න .
ඔයාට කියන්න දෙයක් නැති වුනාම මෙතන බොරු කතා හදන්නනම් හරිම දක්ෂයි නේද ?
ආ දැන් මම නංගි මල්ලි උනාද ඒ පාර?මොකද කට උත්තර නෑනේ ඔයාට නේද? ඒ නිසා ඔහොමවත් කියල කෙල්ලෙක්ගේ කට වහන්න බලන්නකෝ.
![]()
හැබැයි මම නම් තමුන් කියනව වගේ නංගි මල්ලි කෙනෙක් නම් නෙවෙයි ,මොකද මම කසාද බැඳලා දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්.![]()
තමුන් ඔය කලිසම පොඩ්ඩක් පහත් කරල බලාගන්නව තමුන්ගේ අහවල් එක තියේද කියල කෙල්ලෙක්ට නංගි මල්ලි කියන්න කලින්.
