Hard Talk with thanujaka

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
යකුනේ උඹලා ඔහොම මරාගන්න එපා..
මුකුත් කියන්නත් බෑන් සේරම මගේ බොක්කේ ෆිට් උන්.. උපුලා, පෙරේරා, චරියා මේ සේරම උන්..
මේ අහක යන කබ්බන්ට ආතල් නොදී ඔන්න ඕක අත ඇරලා දාපල්ල..

dathata neda hint eka gahuve..:lol:
 
thanujaka

Well-known member
  • මම කිව්ව ඕක....
    කොහෙද...:dull:
    මේකෙත් ඉන්නව නේ අනුන් ගේ ජනප්‍රියාතාවය උහුල ගන්න බැරි ලොල් අපතයෙක්...:dull::dull:

    උන් නං මොනවද බං අදාලම නෑ..
    මේ අපේ ගොයියලා ටික රණ්ඩු කරගන්න එක නේ අවුල...:dull:
     
    thanujaka

    Well-known member
  • dathata neda hint eka gahuve..:lol:

    ඇයි බං මං ඔය පැහැදිලි සින්හලෙන්ම දාලා තියෙන්නේ කබ්බන්ට කියල..
    ඒක කිව්වේ මේකේ ඉන්න කබ්බට කිඹුලට නෙමෙයි..
    උඹ හිතන්නේ ඒ කවුරු වෙන්න පුළුවන් කියලද..:baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇයි බං මං ඔය පැහැදිලි සින්හලෙන්ම දාලා තියෙන්නේ කබ්බන්ට කියල..
    ඒක කිව්වේ මේකේ ඉන්න කබ්බට කිඹුලට නෙමෙයි..
    උඹ හිතන්නේ ඒ කවුරු වෙන්න පුළුවන් කියලද..:baffled:
    17634287_1928590674026942_2934306816110283840_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි බං මං ඔය පැහැදිලි සින්හලෙන්ම දාලා තියෙන්නේ කබ්බන්ට කියල..
    ඒක කිව්වේ මේකේ ඉන්න කබ්බට කිඹුලට නෙමෙයි..
    උඹ හිතන්නේ ඒ කවුරු වෙන්න පුළුවන් කියලද..:baffled:
    olli15-760146.jpg
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    ඇයි බං මං ඔය පැහැදිලි සින්හලෙන්ම දාලා තියෙන්නේ කබ්බන්ට කියල..
    ඒක කිව්වේ මේකේ ඉන්න කබ්බට කිඹුලට නෙමෙයි..
    උඹ හිතන්නේ ඒ කවුරු වෙන්න පුළුවන් කියලද..:baffled:

    මාලබේ ඕකාටව වඩා කබ්බයෙක් ඉන්නවද?:no::no:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    යකුනේ උඹලා ඔහොම මරාගන්න එපා..
    මුකුත් කියන්නත් බෑන් සේරම මගේ බොක්කේ ෆිට් උන්.. උපුලා, පෙරේරා, චරියා මේ සේරම උන්..
    මේ අහක යන කබ්බන්ට ආතල් නොදී ඔන්න ඕක අත ඇරලා දාපල්ල..

    ඔබ යන්නේ නිවැරදි ගමනක් දැයි ඔබේ හෘද සාක්ෂියෙන් වරක් නොව කීප වරක් අසන්න.... උත්තරය නිවැරදියි නම් ඔබ ඔබගේ ගමන යන්න.... මග දෙපස සිටින්නවුන් කියනා කිසිම දෙයක් අදාලම නැත... මන්ද යත් දවසක ඔබ විනිශ්චයට ලක්කරන්නේ ඔබගේ හෘදසාක්ෂිය මිස අනෙකකු නොවන නිසාය.... (මම මගේ ජීවිතයේ ඉගෙනගත්ත පාඩමක්....) :)
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,605
    4,187
    113
    ඔබ යන්නේ නිවැරදි ගමනක් දැයි ඔබේ හෘද සාක්ෂියෙන් වරක් නොව කීප වරක් අසන්න.... උත්තරය නිවැරදියි නම් ඔබ ඔබගේ ගමන යන්න.... මග දෙපස සිටින්නවුන් කියනා කිසිම දෙයක් අදාලම නැත... මන්ද යත් දවසක ඔබ විනිශ්චයට ලක්කරන්නේ ඔබගේ හෘදසාක්ෂිය මිස අනෙකකු නොවන නිසාය.... (මම මගේ ජීවිතයේ ඉගෙනගත්ත පාඩමක්....) :)

    annekayi wenna ona
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,391
    2
    53,868
    113
    මොකද්දෝයි මේ ත්‍රෙඩ් එකට ආහම උසාවියට ගියා වගේ එක එකා එක එකාව ජජ් කරන එකමයි වෙන්නෙ :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොකද්දෝයි මේ ත්‍රෙඩ් එකට ආහම උසාවියට ගියා වගේ එක එකා එක එකාව ජජ් කරන එකමයි වෙන්නෙ :dull:

    මොකක්දොයි හැම තිස්සෙම ඇවටර් මාරු කරන්නේ
    හදිසියට දැක්කම අදුරන්ගන්නත් අමරුයිනේ :rofl::rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    අම්මපා මූ කමෙන්ට්ස් දාන්නේ කෙල්ලෙක් වගේනේ.සිරාවටම මම හිතුවේ කෙල්ලෙක් කියලා :baffled::baffled:

    දස්සකම :baffled:

    අක්කා....
    ඔය කොල්ලෙක් ඕයි!

    වෙන වැඩක් ඇත්තෙම නැද්ද ඔයාලට ? ඒක කියන්නකෝ බලන්න ඉස්සෙල්ලම ? :rolleyes: ආවා මෙතන මට සහතික දෙන්න. අහගන්නයි ඔය ලැහැස්තිය !:frown::frown:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ඒවා රහස් සුදු නන්ගි :baffled::P
    මම දන්නව රන්දු දැන් ඉන්නේ වෙන නමකින් කියල. කමක් නෑ රහස් ටික ඔයයි ඔයාගේ රන්දුයි තියාගන්න. ආයේ රන්දු එක්ක නම් මගේ කිසිම කතාවක් නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    වෙන වැඩක් ඇත්තෙම නැද්ද ඔයාලට ? ඒක කියන්නකෝ බලන්න ඉස්සෙල්ලම ? :rolleyes: ආවා මෙතන මට සහතික දෙන්න. අහගන්නයි ඔය ලැහැස්තිය !:frown::frown:
    ලොල්....
    මම බය වෙයි....
    පල කිකිළියේ යන්න...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,391
    2
    53,868
    113
    මොකක්දොයි හැම තිස්සෙම ඇවටර් මාරු කරන්නේ
    හදිසියට දැක්කම අදුරන්ගන්නත් අමරුයිනේ :rofl::rofl:

    GIF එකක් දාන්න ගිහිං කෙලවුනා :dull: