කොටාට ආයෙත් හාට් ඇටෑක් හදවන්න තමා ඔය හදන්නෙමාසයක් දෙකක් නොකර ඉඳල ගනින්කෝ ඕක අතට... සැප කොහොමද බලන්න![]()
කොටාට ආයෙත් හාට් ඇටෑක් හදවන්න තමා ඔය හදන්නෙමාසයක් දෙකක් නොකර ඉඳල ගනින්කෝ ඕක අතට... සැප කොහොමද බලන්න![]()
යක්ෂ ඇස් තියෙන නපුරු එකෙක්ද දන්නෑ...![]()


yakage aha homagamin yakinniyak hoyanawa athi me welawe 
හෙනයා;21430075 said:

මෙන්න හෙනයක් ගැහුව ත්‍රෙඩ් එකට![]()

මෙන්න හෙනයක් ගැහුව ත්‍රෙඩ් එකට![]()


machan ube ara hene wadila huga dawasakin sadde ena awula hadagattada??![]()




හෙනයා;21430140 said:
හෙනේ ගහල එවෙලේම (නැත්තම් පොඩ්ඩ වෙලාවකින්) සද්දේ එනවා යකු...![]()

baya wenna epa ban,porage powers gani laga.hena gahanna try kalata me dawas wala wadin na![]()




හෙන හාමිනේ හෙන නපුරුයිද ඒ කියන්නේbaya wenna epa ban,porage powers gani laga.hena gahanna try kalata me dawas wala wadin na![]()

හෙන හාමිනේ හෙන නපුරුයිද ඒ කියන්නේ![]()

එකක් ගැහුවොත් එහෙම සදා සොත්ති.. 
එතනමයි.. 

upul putala ara nama kiyawaganna bari hyn mokakda nama tiyana car aiyala me nulet parana samajikayonemagenam kuppa mode issara ona wela tibbr.dannam off
![]()
off karuwada kauruhari... 
හෙනයා;21430262 said:එකිගෙයි මගෙයි අතර තියෙන power එකේ අනුපාතය 10,000 : 1 වගේ..එකක් ගැහුවොත් එහෙම සදා සොත්ති..
එතනමයි..
![]()

power එකද මනින්න කියන්නේ මල්ටිමීටරෙන්හම්මෝ බඳින්න කලින් මල්ටිමීටරයක්වත් ගහල ටෙස්ට් කරන්න එපැයි![]()

හම්මෝ බඳින්න කලින් මල්ටිමීටරයක්වත් ගහල ටෙස්ට් කරන්න එපැයි![]()


power එකද මනින්න කියන්නේ මල්ටිමීටරෙන්![]()

O/L කාලේ කරාට පස්සේ මතකත් නෑ මෙව්වා.. 

ඒ දවස්වල කෙල්ලෝ ගොඩක් හිටියා බන්.. නිතර උන් ත්‍රෙඩ් දානවා සිංදු ඉල්ලගෙන වචන අහගන්න ෆැශන් ඩිසයින් ගැන කියන්න උපන්දින වලට සුභ පතන්න එහෙම... මම ඉතින් අවුරුදු දෙකක් ඕවා කියව කියව වලි ආතල් බල බලා ඉඳලම රෙජිස්ටර් උනා... එත් ත්‍රෙඩ් එකක් දාන්න වත් දැනගෙන හිටියෙ නෑ අවුරුදු දෙකක් ඉඳලත්.... ඒ දවසවල කෙල්ලෝ මික්ස් ස්කූල් වල කෙල්ලෝ වගේ ෆ්‍රෙන්ඩ්ශිප් දන්න කුණුහරුප කියාගෙන කරදරයක් වෙන්න පැණි හලාගෙන එන අයව ඉග්නෝර් කරගෙන ඉන්න දන්න කට්ටිය..ඔය සයෝ වගේ අය ඉස්සර කොමන්... කොටින්ම නළලේ තියා නොගත්ත අය හිටියා...ජෙනරේශන් මාරු උනා වගේ ඒ කෙල්ලොන්ගෙන් පස්සෙ අලුතෙන් ආපු අය එක්කෝ ඇනෝනිමුස් එහෙම නැත්නම් ඇක්ටිව් නෑ... ඒ දවසවල පැණි හලන අය වගේම හොඳ හොඳ කි@ ගාඩ්ලත් හිටියා.. ඉතින් ඒ ආපු කෙල්ලොන්ට මේකේ වේලි වේලි ඉන්න දුන්නෙ නෑ...
වලි ත්‍රෙඩ් වල නයිට් ගහපු නිසා එච්චරම කෙල්ලෝ ගැන හොයන්න මට අවස්තාවක් තිබ්බේ නෑ... හැබැයි ඒ කාලේ චැට් තිබ්බ නිසා කෙල්ලෝ චැට් එකෙන් ගණන් අහගන්න තරම් ෆිට් වෙලත් හිටියා...දැන් ඒ කෙල්ලෝ දැයේ වීර අම්මලා වෙන්නැති...![]()
Combination of voltmeter, ammeter, and ohmmeter --- multimeter.හෙනයා;21430534 said:ධාරාව ද කොහෙද නේද..O/L කාලේ කරාට පස්සේ මතකත් නෑ මෙව්වා..
![]()
නෑ. දැන් ගණන් යූස් වෙන්නෙම නෑ වගේ... ආසාවෙන් හිටියෙ ඒවම කර කරම ඉන්න කියලා... පස්සෙයි දැනගත්තේ එහෙම නෑ කියලා...Umba ganitha guruwrayekda?
