Hard Talk with KOTA NIHAL

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,760
    16,872
    113
    Kottawa
    baya wenna epa ban,porage powers gani laga.hena gahanna try kalata me dawas wala wadin na ;)

    අක්කි බබාලා නැද්ද දැන් මේකේ? :rolleyes::rolleyes:

    හෙනී එහෙම මාව හෙව්වොත් දැක්කේ නෑ කියපන් හොදේ.. :dull::dull:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,760
    16,872
    113
    Kottawa
    හෙන හාමිනේ හෙන නපුරුයිද ඒ කියන්නේ :P

    එකිගෙයි මගෙයි අතර තියෙන power එකේ අනුපාතය 10,000 : 1 වගේ.. :(:( එකක් ගැහුවොත් එහෙම සදා සොත්ති.. :dull::dull: එතනමයි.. :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;21430262 said:
    එකිගෙයි මගෙයි අතර තියෙන power එකේ අනුපාතය 10,000 : 1 වගේ.. :(:( එකක් ගැහුවොත් එහෙම සදා සොත්ති.. :dull::dull: එතනමයි.. :baffled::baffled:

    හම්මෝ බඳින්න කලින් මල්ටිමීටරයක්වත් ගහල ටෙස්ට් කරන්න එපැයි :oo:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,760
    16,872
    113
    Kottawa
    හම්මෝ බඳින්න කලින් මල්ටිමීටරයක්වත් ගහල ටෙස්ට් කරන්න එපැයි :oo:

    ගහපු ගමන් පුස් ගායි.. වැඩක් නැනේ ඉතින්.. :(:(

    power එකද මනින්න කියන්නේ මල්ටිමීටරෙන් :P

    ධාරාව ද කොහෙද නේද.. :nerd::nerd: O/L කාලේ කරාට පස්සේ මතකත් නෑ මෙව්වා.. :(:(
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඒ දවස්වල කෙල්ලෝ ගොඩක් හිටියා බන්.. නිතර උන් ත්‍රෙඩ් දානවා සිංදු ඉල්ලගෙන වචන අහගන්න ෆැශන් ඩිසයින් ගැන කියන්න උපන්දින වලට සුභ පතන්න එහෙම... මම ඉතින් අවුරුදු දෙකක් ඕවා කියව කියව වලි ආතල් බල බලා ඉඳලම රෙජිස්ටර් උනා... එත් ත්‍රෙඩ් එකක් දාන්න වත් දැනගෙන හිටියෙ නෑ අවුරුදු දෙකක් ඉඳලත්.... ඒ දවසවල කෙල්ලෝ මික්ස් ස්කූල් වල කෙල්ලෝ වගේ ෆ්‍රෙන්ඩ්ශිප් දන්න කුණුහරුප කියාගෙන කරදරයක් වෙන්න පැණි හලාගෙන එන අයව ඉග්නෝර් කරගෙන ඉන්න දන්න කට්ටිය..ඔය සයෝ වගේ අය ඉස්සර කොමන්... කොටින්ම නළලේ තියා නොගත්ත අය හිටියා...ජෙනරේශන් මාරු උනා වගේ ඒ කෙල්ලොන්ගෙන් පස්සෙ අලුතෙන් ආපු අය එක්කෝ ඇනෝනිමුස් එහෙම නැත්නම් ඇක්ටිව් නෑ... ඒ දවසවල පැණි හලන අය වගේම හොඳ හොඳ කි@ ගාඩ්ලත් හිටියා.. ඉතින් ඒ ආපු කෙල්ලොන්ට මේකේ වේලි වේලි ඉන්න දුන්නෙ නෑ...

    වලි ත්‍රෙඩ් වල නයිට් ගහපු නිසා එච්චරම කෙල්ලෝ ගැන හොයන්න මට අවස්තාවක් තිබ්බේ නෑ... හැබැයි ඒ කාලේ චැට් තිබ්බ නිසා කෙල්ලෝ චැට් එකෙන් ගණන් අහගන්න තරම් ෆිට් වෙලත් හිටියා...දැන් ඒ කෙල්ලෝ දැයේ වීර අම්මලා වෙන්නැති...:baffled:

    Umba ganitha guruwrayekda?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;21430534 said:
    ධාරාව ද කොහෙද නේද.. :nerd::nerd: O/L කාලේ කරාට පස්සේ මතකත් නෑ මෙව්වා.. :(:(
    Combination of voltmeter, ammeter, and ohmmeter --- multimeter.

    AC DC voltage & current, resistance මනින්නෙ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Umba ganitha guruwrayekda?
    නෑ. දැන් ගණන් යූස් වෙන්නෙම නෑ වගේ... ආසාවෙන් හිටියෙ ඒවම කර කරම ඉන්න කියලා... පස්සෙයි දැනගත්තේ එහෙම නෑ කියලා... :)