නෑ. දැන් ගණන් යූස් වෙන්නෙම නෑ වගේ... ආසාවෙන් හිටියෙ ඒවම කර කරම ඉන්න කියලා... පස්සෙයි දැනගත්තේ එහෙම නෑ කියලා...![]()
උඹ ගාසගෙ ත්‍රෙඩ් එකේ හිටිය නේද? මට මතක තිබුනේ උඹ A /L ගණන් සර් කෙනක් කියල. මැත්ස් යූස් වෙන්නෙ නැති සයන්ස් ෆීල්ඩ් එක මොකක්ද බන්?

power එකද මනින්න කියන්නේ මල්ටිමීටරෙන්![]()
හපෝ ඒවා මනින්න දැන් තියෙන උපකරණ මදි තමා.හෙනයා;21430534 said:ගහපු ගමන් පුස් ගායි.. වැඩක් නැනේ ඉතින්..![]()

ඔන්න ඉතින් අපිට කින්ඩිය දානවනෙ උගත් මහත්තුරු![]()
P = IV නේද![]()

P = VI cos(phi)ඔන්න ඉතින් අපිට කින්ඩිය දානවනෙ උගත් මහත්තුරු![]()
P = IV නේද![]()
නෑ නෑ ඉගැන්වීම් වලට මම දක්ශ නෑ බන්... මම ආස තනියම ගණන් හදන්න විතරයි...මම එක්සෑම් ගොඩ ගියා...
ඒ උනට හැමදාම ගණන් ඉගෙනගන්නවා කියලා හිතාගෙන හිටියට එක තැනකදි ගණිතයම ඉගෙන ගන්න එක නැවතුනා වගේ බන්. ප්‍රොෆෙශනල් වෙනකොට ගණිතය අන්ඩර්ලයින් ගියාට ඒක මදි වගේ... ඉස්සර මම හිතුවේ ගණන් විතරක්ම ඉගෙන ගන්නවා කියලා ලොල්... ඒත් ඉතින් දැන් ගණන් ඉගෙන ගන්නේ නෑ... ජීවිතේ ගණන් ගැටලු වලින් පිරිලත් නෑ... රටපැටලෙන ගාණක් හදන්න උත්සහකරන එකේ සැපයි හදපුවම එන ගැම්මයි කියලා නිම කරන්නත් බෑ... දැන් හුඟක් ශ්‍රේණි ශ්‍රේඩි වගේ එව්වා විතරක් නෙවෙයි අනුකලන නීති උනත් මතක්වෙන්න ගණන් හදන්න වෙන අවස්තා අඩුවෙන් එන්නේ...![]()

ela ela.mokuth nedda balannaඋඹ නැති අතරේ නයිටක්... කමක් නෑනේ![]()
Combination of voltmeter, ammeter, and ohmmeter --- multimeter.
AC DC voltage & current, resistance මනින්නෙ

P = VI cos(phi)
බෑ කරන්න මේකsingle phase
කොටාගේ ත්‍රෙඩ් එකේ ගණන් තහනං මීට පස්සේ 
බෑ කරන්න මේකකොටාගේ ත්‍රෙඩ් එකේ ගණන් තහනං මීට පස්සේ
![]()
කොටාගෙත් නෑනේ තේරිල්ලක්... නැත්නම් ශනූව වන්දනා කරයිද 
x + y = 6බෑ කරන්න මේකකොටාගේ ත්‍රෙඩ් එකේ ගණන් තහනං මීට පස්සේ
![]()