Hard Talk with KOTA NIHAL

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නෑ. දැන් ගණන් යූස් වෙන්නෙම නෑ වගේ... ආසාවෙන් හිටියෙ ඒවම කර කරම ඉන්න කියලා... පස්සෙයි දැනගත්තේ එහෙම නෑ කියලා... :)

    උඹ ගාසගෙ ත්‍රෙඩ් එකේ හිටිය නේද? මට මතක තිබුනේ උඹ A /L ගණන් සර් කෙනක් කියල. මැත්ස් යූස් වෙන්නෙ නැති සයන්ස් ෆීල්ඩ් එක මොකක්ද බන්?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,984
    113
    උඹ ගාසගෙ ත්‍රෙඩ් එකේ හිටිය නේද? මට මතක තිබුනේ උඹ A /L ගණන් සර් කෙනක් කියල. මැත්ස් යූස් වෙන්නෙ නැති සයන්ස් ෆීල්ඩ් එක මොකක්ද බන්?

    ටොමා නම් AL ICT ගුරුවරයෙක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ ගාසගෙ ත්‍රෙඩ් එකේ හිටිය නේද? මට මතක තිබුනේ උඹ A /L ගණන් සර් කෙනක් කියල. මැත්ස් යූස් වෙන්නෙ නැති සයන්ස් ෆීල්ඩ් එක මොකක්ද බන්?

    නෑ නෑ ඉගැන්වීම් වලට මම දක්ශ නෑ බන්... මම ආස තනියම ගණන් හදන්න විතරයි...මම එක්සෑම් ගොඩ ගියා... :)
    ඒ උනට හැමදාම ගණන් ඉගෙනගන්නවා කියලා හිතාගෙන හිටියට එක තැනකදි ගණිතයම ඉගෙන ගන්න එක නැවතුනා වගේ බන්. ප්‍රොෆෙශනල් වෙනකොට ගණිතය අන්ඩර්ලයින් ගියාට ඒක මදි වගේ... ඉස්සර මම හිතුවේ ගණන් විතරක්ම ඉගෙන ගන්නවා කියලා ලොල්... ඒත් ඉතින් දැන් ගණන් ඉගෙන ගන්නේ නෑ... ජීවිතේ ගණන් ගැටලු වලින් පිරිලත් නෑ... රටපැටලෙන ගාණක් හදන්න උත්සහකරන එකේ සැපයි හදපුවම එන ගැම්මයි කියලා නිම කරන්නත් බෑ... දැන් හුඟක් ශ්‍රේණි ශ්‍රේඩි වගේ එව්වා විතරක් නෙවෙයි අනුකලන නීති උනත් මතක්වෙන්න ගණන් හදන්න වෙන අවස්තා අඩුවෙන් එන්නේ...:(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;21430534 said:
    ගහපු ගමන් පුස් ගායි.. වැඩක් නැනේ ඉතින්.. :(:(
    හපෝ ඒවා මනින්න දැන් තියෙන උපකරණ මදි තමා. :P

    පොරුවේදී ඇඟිලි බැඳලා වතුර වක්කරනකොට කරන්ට් එක වැදුන වගේ උනේ නැද්ද බන් :baffled:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නෑ නෑ ඉගැන්වීම් වලට මම දක්ශ නෑ බන්... මම ආස තනියම ගණන් හදන්න විතරයි...මම එක්සෑම් ගොඩ ගියා... :)
    ඒ උනට හැමදාම ගණන් ඉගෙනගන්නවා කියලා හිතාගෙන හිටියට එක තැනකදි ගණිතයම ඉගෙන ගන්න එක නැවතුනා වගේ බන්. ප්‍රොෆෙශනල් වෙනකොට ගණිතය අන්ඩර්ලයින් ගියාට ඒක මදි වගේ... ඉස්සර මම හිතුවේ ගණන් විතරක්ම ඉගෙන ගන්නවා කියලා ලොල්... ඒත් ඉතින් දැන් ගණන් ඉගෙන ගන්නේ නෑ... ජීවිතේ ගණන් ගැටලු වලින් පිරිලත් නෑ... රටපැටලෙන ගාණක් හදන්න උත්සහකරන එකේ සැපයි හදපුවම එන ගැම්මයි කියලා නිම කරන්නත් බෑ... දැන් හුඟක් ශ්‍රේණි ශ්‍රේඩි වගේ එව්වා විතරක් නෙවෙයි අනුකලන නීති උනත් මතක්වෙන්න ගණන් හදන්න වෙන අවස්තා අඩුවෙන් එන්නේ...:(:(:(

    :yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,759
    16,872
    113
    Kottawa
    Combination of voltmeter, ammeter, and ohmmeter --- multimeter.

    AC DC voltage & current, resistance මනින්නෙ

    :):)
    11.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බෑ කරන්න මේක :angry: කොටාගේ ත්‍රෙඩ් එකේ ගණන් තහනං මීට පස්සේ :angry:

    හැමදේම කියවමු :) කොටාගෙත් නෑනේ තේරිල්ලක්... නැත්නම් ශනූව වන්දනා කරයිද :baffled: