Hard Talk with KOTA NIHAL

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාතලේ පුතී මාතලේ,අර කියන්නේ කේතලෙන් මල්ලක් ගන්න ඔනි කිලා,ඒ ප්‍රදේශයේ,කෙල්ලෝ දිහා බලලා තමා වන්වේ බෝර්ඩ් එක දැක්කෙත් නැත්තේ:no:

    ගම මාතලේද , මාතලේ කොයි හරියෙ වගේද
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dear-future-wife-if-anyone-proposes-you-today-please-reject-14352761.png
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ape ofiz eke thawa lecturer mage mese issara idan phone oba oba hitiya. meya eke fb tibba video ekak play karala. eken maha hayyen ganu kenek kedirigana saddayk awa. ape ofiz eka samanayen sadda badda adui. seratama ahuna. wili lajjawe ba mage com awa kiyala hithuwada dan na. eya accident ekak kiyala tibba ekaklu open kare. ayyo mata una wadak. :baffled::baffled::baffled:

    කොටා කියයි නැග්ග කියලා ඕක දැකලා :lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    thanujaka aiyata kiyala kello genna ganna podi idea ekak tiyanawa.

    oya suti suti nadu walata waradi karayo wena nangilata daduwama widiyata masayak elakiri enna ona wage ekak denna baida,awit me kota thread eke comment karanna ona.
    oya wage wadak karaganna bari weida
    :baffled::baffled:

    ඔව් ඔව් පුනුරුත්තාපන කදවුරකට දානවට වඩා මේක හොදයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටනං ගෙදර ඉන්නව තරන් සැපක් තවත් නෑ

    කොහේ ගියත් එදාම ගෙදර එන්ඩ තියෙනවානම් ලොකු දෙයක් මොකද මගේ ඇද තරම සැප වෙන් ඇදක් නෑ, ලොකු ලොකු ජාතියේ මෙට්ට උනත් වැඩක් නෑ මගේ මෙටේ නැත්ත්නම් :)
     
    Last edited: