මේ අක්කයි මල්ලියි බන් ගිහි ජීවිතේදී ...අපේ ගෙවල් ළඟ පන්සලේ ඉන්නේ.. තොපි බොරු මඩ ගහන්න එපා යකුනේ
එල එලඅහ එහෙම තනියම කියන එකද කිව්වේ...ඔව්...තමන්ගේ කැමැත්තෙන් තමයි යන්නේ ගොඩක් වෙලාවට...හරියන්නේ නැත්තම් ආයේ එනවා..ඒ නිදහස තියෙනවා..
රෝමානු කතෝලික ෆාදර්ලාට කසාද බඳින්න බැහැ...ඔය සුදු ලෝගු ඇදන් කළු පටියක් බැඳන් ඉන්නේ ඒ අය ගොඩක් වෙලේට...කළු පටිය නැතත් සමහර වෙනම නිකායවල් ඉන්නවා ලෝගු දානවා..පටිය නැතුව...
එංගලන්ත සභාවේ උන්ට පුළුවන් කසාද බදින්න දරුවෝ හදන්න..උන්ට කියන්නේ ෆාදර් ල නෙමෙයි...පාස්ටර් ල කියල..ලංකාවෙත් එහෙම ආගම් තියෙනවා..ඒවා කතෝලික නෙමෙයි...ලංකාවේ රෝමානු කතෝලික සභාවේ එහෙම ඒවා නැහැ (අගරදගුරු, ඔය ටීවී එකේ එහෙම කතා කරන්නේ රෝමානු කතෝලික සභාවේ)

මේ අක්කයි මල්ලියි බන් ගිහි ජීවිතේදී ...අපේ ගෙවල් ළඟ පන්සලේ ඉන්නේ.. තොපි බොරු මඩ ගහන්න එපා යකුනේ

mewa waradi. eth me thread eka dapu ponnayata pahadili awulak thiyanawa buddagama gana. wena kiyanna deyak na. one un mage rep kapanna. tawath one nam mama catholic.![]()



ඉතින් උඹ මහනවෙලා බන කියපන්කෝ ..mungen thmayi anagatha parapurata bana ahanna thiyenne...
කිසිදු ප්රශ්නයක් නැත .. ප්රශ්නයක් තියෙන එකෙක් ඉන්නවානම් මහනකම බැරි උනත් සිවුරක් දාගෙන මාසයක් හිටපන් ... මහනවුන ගමන්ම රහත් වෙනවා කියලා හිතාන ඉන්න උන් පන්සල්වල දානය නැතිව ඉන්න හාමුදුරුවන්ට දානය දෙන්න , කැඩුනු ආවාසය හදාගන්න මොනවද කරලා තියෙන්නේ ...

කවුරු හරි කියපන්කෝ බන් සෙල්ෆියක් ගහපුවාම භික්ෂුභාවය නැතිවෙන හැටි ....අපිනම් අහලා තියෙන්නේ සතර පාරාජිකාවලින් එකක් උනොත් භික්ෂුභාවය නැති වෙනවා කියලා .... බුදුන්ටත් වඩා බන දන්න එකෙක් ඕක පැහැදිලි කරපන්කෝ . අලුත් ශික්ෂා පදය මොකද්ද බන් ?

sirawata oi mage 4kda kohedaහුත් බන්
මගේ fb එකේම ඉන්නේ කෙල්ලෝ දෙන්නද කොහෙද![]()


