මාතලේ වේරගම හරියේ වගේ.ඩයනා ට්‍රෙඩින් කියලා බිස්කට් කොම්පැනියක් ගාව![]()
අපේ ලොකු අත්තම්ම ඉන්නවා හුලන්ගම , මමනම් පට්ට ආසයි මාතලේට
, කූල් පැත්ත
,ලස්සනට තියෙනවා, අපේ අම්මා පොඩි කාලේ ඉදලා A/L ලියනකන් ඔය පැත්තේ හිටියේ
මාතලේ වේරගම හරියේ වගේ.ඩයනා ට්‍රෙඩින් කියලා බිස්කට් කොම්පැනියක් ගාව![]()
, කූල් පැත්ත
,හිතපන් මැත්ස් ස්පේශල් කල වුන් සෙට් එකකට අර අයි.කිව් බලන සුට්ති මොන්ටිසෝරි ගනන් දුන්නාම මොනා වෙන්න ඇතිද කීලා,මට එහා පැත්තේ හිටි කෙල්ල විනාඩි 15න් ඒ පේපරේ ඉවර කලා.සුපර් මැන්ට දර පලන්න දුන්න වගේ තිබ්බා
මන් එ දුකට අනිත් වුන් වහලේ උලු ගනිද්දි ජෙනරක් නොලේජ් පේපරේ විනාඩි 10න් ඉවර කලා![]()

ඇයි ඔය එක්සෑම් එක කරේ ?
අද උඩ රට මැනිකේ කෝච්චියේ කරන්ට් නැති වෙලා හේතුවනම් දන් නැ,කෙල්ලෝ වට කරන් ඉන්න අව්ස්තාවක බින් ගෙවල් 7 ,8කින් හද්ද කලුවරේ ට්‍රේන් එකා ආවාම දැනෙන් ආතල් එක වචනෙන් විස්තර කරන්න බැ සින්ගලු![]()


අද උඩ රට මැනිකේ කෝච්චියේදි ටිකිරි මැනිකේ කෙනෙක් හම්බුනා,හම්මෝ පොල්ගහවෙල ඉදන් නුවරට ආවා වෙලාව ගිය දැනුනේ නැ.එකම අවුල එකිගේ ඇග අතුලේ හිගන පවුලක්ම ජිවත් වෙනවද කොහෙද?අපිත් එක්ක සෙට් වෙනකන් කන්න බොන්නේ නැ වගෙ හිටියා.කතාවට අහු වුනා විතරයි ලග හිටි අයියා පොඩි උන්ට කන්න ගත්ත බුල්ටෝ ටිකටත් මේකි ඇරියා
මුලින් කොහෙද ඉන්නේ ඇහුවාම මැනික් ඉන්නේ කිවා,පස්සේ බලද්දි මේ සුටික්කි බොරුනේ කියලා තියෙන්නේ.ඇත්තටම ඉන්නෙ අපේ අල්ලපු ගමේ![]()

kawuda ara awurudu 15k bala kella badapu ekada ?![]()

ම්ම් මන් නෙවේ මැත්ස් ස්පේශල් කරේ,මගේ හෝල් එකේ හිටි අනිට් අක්කලා ටික.මේක කරේ බන් ටිචින් යන්න ආසාවටඇයි ඔය එක්සෑම් එක කරේ ?
මැත්ස් ස්පෙශල්ද කරේ , colombo physical ද?![]()

අපේ ලොකු අත්තම්ම ඉන්නවා හුලන්ගම , මමනම් පට්ට ආසයි මාතලේට, කූල් පැත්ත
,
ලස්සනට තියෙනවා, අපේ අම්මා පොඩි කාලේ ඉදලා A/L ලියනකන් ඔය පැත්තේ හිටියේ

මේ පැත්තට එන්න බලපන්,හරි නිදහස්,කොලබ කන උඩින් වාහන යනවා වගේ,අපේ ගෙදර වාහන සඩ්ඩ නැ කුරුල්ලොන්ගේ සද්දේ විතරයි,රැට නාලා එද්දි ආපහු දාඩිය දාන් නැ.පට්ට සිතලයි,සනිපයි.

කෝච්චියේ එන්න ඔන පුතී,කඩුගන්නාව හරියේදි පල්ලෙහා පේන් ලස්සන කියලා වැඩක් නැ,ඒ වගේමයි එ හරියේ බිම් ගෙවලුත් ගොඩයි
මාතලේ පාරෙත් බිම්ගෙවල් ගොඩක් හියෙනවාද, ඒකෙ එන්ඩ තාම සෙට් වෙලා නෑ

එ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා බන්අල්ලමු ගමට නෑගම් යන එක වැඩක් නෑ, ටිකක් දුර හරියකින් සෙට් කරගන්ඩ, එතකොට ට්‍රිප් එක යනවා වගේ යන්ඩ පුලුවන්නේ![]()
,කොහෙද නන්ගි කොල්ලා ඇහුවාම මේකි කිව්වා අන්ගොඩ
කියලා,කක හිටි කඩල ටිකත් හිර වුන ඒක අහලා,පස්සේ එනකන් ඒකිව බ්යිට් කලා,යාලු වුනාට පස්සේ නේද අන්ගොඩ ගියේ,දොස්තරලා හොද කරන්න පුලුවන් කිවද?ඔය අරව මේවා අහ අහ නුවරට ආවා,වෙලාව යනව දැනුන් නැ
වයසට ගිහින් බැන්දාම වුන්ගේ වැඩ හරි ඉක්මන්අවුරුදු 8ද කොහෙද බන්,
අපේ මාම කෙනෙකුත් ගිය අවුරුද්දේ බැන්දා එයාට වඩා අවුරුදු 8ක් බාල කෙනෙක් ,
බැන්දට පස්සේ පි හිතුවේ මෙයාල නෑගම් යනවා වගේ එයි කියලා, ආවෙම නෑ, මේ ලගකදි හානේ ගෙදරක් තිබිලා ඒ පැත්තේ ගියා, මේන් පොඩි එකෙකුත් ඉන්නවා ඔය ටිකට
,ලමයා මාස 10ක් ඉන් නැතුව මාස 7න් විතර මුන් ගන්නවද කොහෙද,
අර වික්ටර් අන්කල් පේන් නැද්ද පොරත් තව මාස 5කින් වගේ ලමයෙක් වඩන් ඉදි
අල්ලගේ කැමැත්තට තමා ඔය ගොතේ හැදිලා තියෙනේ



දකුනේ වුන් නම් අම්මෝ එපා,කෝ බන් අර 80 වයසක ඩයලේ,මේකත් බලන් ගියාම බ්‍රොයිලර් කුකුලනේ,සයෝ නැති වුනයින් පස්සේ මේකා මිසින්අපේ මාමලා දෙන්නත් බැදලා ඉන්නේ කොලබ දෙන්නෙක්, කොලබ කිවුවත් උන් මාතර, දැන් ඉතින් විදවනවා


ජන්මේට වඩා පුරුද්ද ලොකුයි
,උපදේශකය පොඩ්ඩක් එහාට මෙහාට ගිය ගමන් මු ට්‍රැක් පයිනවා,මේ ටිකේ වැඩ වැඩි කියන්නත් ඇත්තේ ඔය නිසා
,අවුරුද්ද්ට මූ ගිනස් වාර්තාවක් තියන්නද දන් නැ යන්නේ
,කාන්තා යට ඇදුම් සෙක්ශන් එකට ගියානම එල්ලලා තියන ගවුමක් අස්සේ හැන්ගිලා බලන් ඉන්න කොටාව දැක බලාගන්න තිබ්බා
,මේකා යන ශොප් එක මොකක්ද දන් නැ.සි සි ටිවි රෙකෝඩ් ටික කඩෙ අයිතිකාරයගෙන් ඉල්ලන් බලන්න වටිනවා
ජන්මේට වඩා පුරුද්ද ලොකුයි,උපදේශකය පොඩ්ඩක් එහාට මෙහාට ගිය ගමන් මු ට්‍රැක් පයිනවා,මේ ටිකේ වැඩ වැඩි කියන්නත් ඇත්තේ ඔය නිසා
,අවුරුද්ද්ට මූ ගිනස් වාර්තාවක් තියන්නද දන් නැ යන්නේ
,කාන්තා යට ඇදුම් සෙක්ශන් එකට ගියානම එල්ලලා තියන ගවුමක් අස්සේ හැන්ගිලා බලන් ඉන්න කොටාව දැක බලාගන්න තිබ්බා
,මේකා යන ශොප් එක මොකක්ද දන් නැ.සි සි ටිවි රෙකෝඩ් ටික කඩෙ අයිතිකාරයගෙන් ඉල්ලන් බලන්න වටිනවා
![]()

ම්ම් මන් නෙවේ මැත්ස් ස්පේශල් කරේ,මගේ හෝල් එකේ හිටි අනිට් අක්කලා ටික.මේක කරේ බන් ටිචින් යන්න ආසාවට![]()
ඔව් පුටා,මා සම්බන්දව පොඩි සවුක්කියමය(මේ රෙද්ද ගහන්න තේරෙන් නැ,ඇස් වල ඔපරේශන් එකක් කලා,private ඉන්න අමාරුයිටීචින් කීවේ රජයේ ඉස්කෝලෙක ටීචිද?
) ගැටලු වගයක් පවතී,එම නිසා ගවර්මෙන්ට්ම යන්න ඔනි
ඒ නිසා AL IT ටිචින් දැම්මේ,ප්‍රයිවට් ක්ලාස් දැනටම කරනවා,දන්න එකෙක් ඉන්නවනම් කියපන්,ගිහින් බලෙන් හරි කරන්නම්,ප්‍රයිවට් නම් ඔලෙවල් ක්ලාසුත් කරනවා
ජන්මේට වඩා පුරුද්ද ලොකුයි,උපදේශකය පොඩ්ඩක් එහාට මෙහාට ගිය ගමන් මු ට්‍රැක් පයිනවා,මේ ටිකේ වැඩ වැඩි කියන්නත් ඇත්තේ ඔය නිසා
,අවුරුද්ද්ට මූ ගිනස් වාර්තාවක් තියන්නද දන් නැ යන්නේ
,කාන්තා යට ඇදුම් සෙක්ශන් එකට ගියානම එල්ලලා තියන ගවුමක් අස්සේ හැන්ගිලා බලන් ඉන්න කොටාව දැක බලාගන්න තිබ්බා
,මේකා යන ශොප් එක මොකක්ද දන් නැ.සි සි ටිවි රෙකෝඩ් ටික කඩෙ අයිතිකාරයගෙන් ඉල්ලන් බලන්න වටිනවා
![]()

ඔව් පුටා,මා සම්බන්දව පොඩි සවුක්කියමය(මේ රෙද්ද ගහන්න තේරෙන් නැ,ඇස් වල ඔපරේශන් එකක් කලා,ප්‍රිවට් ඉන්න අමාරුයි) ගැටලු වගයක් පවතී,එම නිසා ගවර්මෙන්ට්ම යන්න ඔනි
![]()

, මේ පැත්තට එන්න බලපන්,හරි නිදහස්,කොලබ කන උඩින් වාහන යනවා වගේ,අපේ ගෙදර වාහන සඩ්ඩ නැ කුරුල්ලොන්ගේ සද්දේ විතරයි,රැට නාලා එද්දි ආපහු දාඩිය දාන් නැ.පට්ට සිතලයි,සනිපයි.
මෙහේ ඉන්න ගොන් ඉබ්බන්ට ගෙවල් විකුනලා කොලබ යන්න ඔන,මන්නම් එ ගොන් වැඩේ කරන් නැ
![]()
ඔව් පුටා,මා සම්බන්දව පොඩි සවුක්කියමය(මේ රෙද්ද ගහන්න තේරෙන් නැ,ඇස් වල ඔපරේශන් එකක් කලා,private ඉන්න අමාරුයි) ගැටලු වගයක් පවතී,එම නිසා ගවර්මෙන්ට්ම යන්න ඔනි
ඒ නිසා AL IT ටිචින් දැම්මේ,ප්‍රයිවට් ක්ලාස් දැනටම කරනවා,දන්න එකෙක් ඉන්නවනම් කියපන්,ගිහින් බලෙන් හරි කරන්නම්,ප්‍රයිවට් නම් ඔලෙවල් ක්ලාසුත් කරනවා
අවුරුදු 22 වෙනකන් රාජාලියෙක්ට වගේ හොදට පෙනුනා,ඊට පස්සේ කෙරටක්‍රොනස් කියලා කාලකන්න ලෙඩක් හැදුනා,ඇස් නැත්තට නැති වුනේ ඔකෙන්.අව්වේ වැඩි වෙලා ඉන්න බැ,අව්වට තිත් වගේ පේනවා ලැප් දිහා බලන් ඉන්න බැ.තව ඔලුවෙ කැක්කුම හැදෙනවා,ඔය නිසා 80+ පඩි තිබ්බ ජොබ් එකක් දාලා ඇවිත් මන් ඉන්නේ,දැන් ඉතින් මේ පාර ටිචිනුත් කෙල වෙනවා ඉෆෙක්ටිව් ඩේට් මගුලක් නිසා,ඊලග පාර ඇප්ලයි කරනකන් අවුරුද්දෙන් පස්සේ ටෙම්පරි ලෙක්චර පෝස්ට් එකකටවත් යනවා,කලින් එන්න කියලා මන් ගියේ නැ,අවුරුද්ද්නෙ පස්සේ බාශාව දාලා බලනවා,මේ දවස්වල වෙන කොහේවත් යන්න බැ හොරු ගම්මිරිස් පොල් කඩනවා,එ ටික බලා ගන්න ඔන බන්,තව ටිකකින් වත්ත බලන්න යන්න වෙනවා අදමොකද්ද ඇස් වල අවුල?
මොනවද සුබ්ජෙක්ට් එක ?
ටීචින් කීවාම හොදම දේ තමා 1.30 ට ගෙදර යන්න පුලුවන්, අප්‍රේල් අගෝස්තු, දෙසැම්බර් නිවාඩු තියෙනවා, හැබැයි පඩිය අඩුයි, ට්‍රන්සර් සෙට් වුනාම අනාතයි , අපේ අම්මයි අප්පච්චියි දෙන්නම ටීචර්ස්ලා, අම්මනම් කියන්නෙ ලමයින්ට ටීචලානම් වෙන්ඩ එපා කියලා,

