Hard Talk with KOTA NIHAL

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බැඳපු අය නං ඔහොම කියන්නේ නෑ :P උන් කියන්නෙම බඳින්න කලින් සමන්පිච්ච මල් සුවඳ කෙල්ලෝ බැන්දට පස්සේ පුළුටු සුවඳයි කියල :D

    තවත් දරු පවුල් කාරයෙක් ඩිටෙක්ටඩ් :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බැඳපු අය නං ඔහොම කියන්නේ නෑ :P උන් කියන්නෙම බඳින්න කලින් සමන්පිච්ච මල් සුවඳ කෙල්ලෝ බැන්දට පස්සේ පුළුටු සුවඳයි කියල :D
    උබ බැදලා නේද ඉන්නේ,අපිට පොඩි බබා පාර්ට් එක දැම්මට:angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සෝ ලිද ඇතුල කලුවරද?:lol:දෙන්නද ටෝර්ච් එකක්.උබව දැන් ගොඩට ගන්න බැ හෙට ගන්නම්:baffled::P

    බොලාලට ඕව දැනෙන්නෙ නෑ අපිට මිනිස් වෙසින් ඉන්න යක්කු කුම්භාණ්ඩයෝ පෙරේතයෝ ඔක්කොගෙම පුළුටු සුවඳ දැනෙනව :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,760
    16,872
    113
    Kottawa
    2215565.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තවත් දරු පවුල් කාරයෙක් ඩිටෙක්ටඩ් :baffled:

    උබ බැදලා නේද ඉන්නේ,අපිට පොඩි බබා පාර්ට් එක දැම්මට:angry:

    දරුපවුලක් ඉන්නවනං මෙහෙම එළකිරියේ ලැගල ඉන්න වෙන්නෙ නෑ වලං හෝදන්න, රෙදි හෝදන්න, අතුගාන්න, රෑට හාමිනේගේ කකුල් මසාජ් කරන්න කොච්චර වැඩ ද :rofl:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    මම එකෙන්ම යෝජනාව ස්ටිර කරනවා මචෝ,තිබ්බනම් දෙනවා උබට රෙප් 1000ක් එක සැරේ,ඇදුම් කඩයක්ම ගන්න:baffled:
    අපිම ඉන්න ඔනා
    ඔවා මතක් කරන්න
    awuruddata niwadu gihinda? balamu balamu math puluwan widihata ennamko :)
    අනිවා
    :)
    menna muth awit e para :P
    :P
    අපිත් ඉතින් බෙල්ල දාලා යනවා
    දවසට එකපාරක් හරි කියන්න බැනේ
    අපෙන් උදව්වක් එහෙම ඔනා උනොත්

    :P
     
    • Like
    Reactions: Arrow11

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දරුපවුලක් ඉන්නවනං මෙහෙම එළකිරියේ ලැගල ඉන්න වෙන්නෙ නෑ වලං හෝදන්න, රෙදි හෝදන්න, අතුගාන්න, රෑට හාමිනේගේ කකුල් මසාජ් කරන්න කොච්චර වැඩ ද :rofl:

    ඉස්සර කරපු වැඩ වෙන්ටෑ :baffled: