තාම නැහැ නේද ඕක..11 වෙනිදා නෙමෙයිද එන්නේ.
මගේ හෝම් මචං update කලා 6 වෙනිදාම

අන්න එකනේ අවුල බන්...
pro එක එනවා නම් අවුලක් නැ.

ප්‍රෝරෝ නෑ බන්. මගේ ලැප් එකත් එක්ක ලැබුනේ හෝම්. ඇසුස් එකෙන්ම බාගයක් setup කරලා තිබ්බේ අතට ගද්දි.. අයේ දාන්න ගියේ නෑ genuine නේ හෝම් උනත්![]()
Genuine නම් අවුලක් නැ. මගේ නම් pirate බන්. ඒ හින්දා අඩුම pro edition එකවත් දාගන්නවා.

Denma.. kela una.. crash una okkoma iwarai.. aye windows 7 denma.. 7 tharam stable na oya mona magulak wath.. aparade windows setup karanna giya kale..

mamath kalayak xp walata ohoma kiwwa![]()