Windows 10 Creators Update karapu aya innawada...?

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
Windows 10 Creators Update ekata update karapu aya innawada..?
Machan ubalage dan thiyenne Windows 10 Home ekada ehemath nathnam wenath edition ekadda...?

Windows 10 Creators Update pro/enterprise iso eka direct download karaganna widiyak nadda...?
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,408
    16,200
    113
    තාම නැහැ නේද ඕක.. :oo: 11 වෙනිදා නෙමෙයිද එන්නේ.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    අන්න එකනේ අවුල බන්... :no:
    pro එක එනවා නම් අවුලක් නැ.

    ප්‍රෝරෝ නෑ බන්. මගේ ලැප් එකත් එක්ක ලැබුනේ හෝම්. ඇසුස්‌ එකෙන්ම බාගයක් setup කරලා තිබ්බේ අතට ගද්දි.. අයේ දාන්න ගියේ නෑ genuine නේ හෝම් උනත් :(
     
    Last edited:

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ප්‍රෝරෝ නෑ බන්. මගේ ලැප් එකත් එක්ක ලැබුනේ හෝම්. ඇසුස්‌ එකෙන්ම බාගයක් setup කරලා තිබ්බේ අතට ගද්දි.. අයේ දාන්න ගියේ නෑ genuine නේ හෝම් උනත් :(

    Genuine නම් අවුලක් නැ. මගේ නම් pirate බන්. ඒ හින්දා අඩුම pro edition එකවත් දාගන්නවා.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    Genuine නම් අවුලක් නැ. මගේ නම් pirate බන්. ඒ හින්දා අඩුම pro edition එකවත් දාගන්නවා.

    එහෙනම් 11 වෙනකන් ම ඉන්න එක හොද වෙය් නේද බන් .. ඊට පස්සේ දාපන් :)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    mamath kalayak xp walata ohoma kiwwa:P

    math kela wenakan windows 10 thama best kiyala hitan hitiye.

    man 7 awrudu ganak use karala 7mai update kare 10 walata..

    10 eke latest eka thama kelewwe okkoma.. weda neti minissunta nam hodai format kara kara inna..

    mage server setup okkoma kela una.. dawask witara aparade..

    XP, Vista, 8 oya kis deyak mata nam alluwe na 7 tharam.. kawadawath kela wela na me wage.