Hard Talk with KOTA NIHAL

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් යනවා සින්ගලු දොයිය ගන්න:dull::dull:.අපිට කොයින්ද ගුඩ්නයිට් පැටියෝ කියලා මැසේජ් එවන්න ලලනාවෝ:(,මන්ම ගුඩ්නයිට් කියාගෙන නිදා ගන්නවා:baffled:

    Yesterday, 10:35 PM :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    headings_4058_12767.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    apita oya moku th ona neha onna ohe watila inna tiyenawanam e athi ban kunu tibunata kamak neha

    උඹල මේකේ ලැගල ඉඳගෙන මල් කඩනව බිම හැමතැනම මල් පෙති, පැණි හලලා හැමතැනම පැණි ඇලෙනව, ඒව කන්න කුඹිත් ඇවිල්ල. තව ඒ මදිවට මොනවද අමුතු ජාතියක් තියෙනව තව පොඩ්ඩෙන් උදේ පාන්දරම මාව ලිස්සල වැටෙනව. :growl:

    මම මේ බැරිම තැන එකෙක්ට කීව බිම හෝදලා සුද්ද කරලා දාපන් කියල. :angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,688
    4,294
    113
    Thread එක දැම්ම එකාට පිටුවට රු. 100 ගානේ දුන්න නම් මේ වෙන කොට රු. 40,000 ක් මට.... :P

    e athra kello daethu denek mekata set kala nam adayama duble,trhible kara ganna thibba .

    eye re mekata mayuri awa kattiya bara ganak eka parata kadan awa.kella giya okkoma missing apu una.kolo nam eth kamak neha awe okkoma naki darupawl kara huttappara.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,688
    4,294
    113
    උඹල මේකේ ලැගල ඉඳගෙන මල් කඩනව බිම හැමතැනම මල් පෙති, පැණි හලලා හැමතැනම පැණි ඇලෙනව, ඒව කන්න කුඹිත් ඇවිල්ල. තව ඒ මදිවට මොනවද අමුතු ජාතියක් තියෙනව තව පොඩ්ඩෙන් උදේ පාන්දරම මාව ලිස්සල වැටෙනව. :growl:

    මම මේ බැරිම තැන එකෙක්ට කීව බිම හෝදලා සුද්ද කරලා දාපන් කියල. :angry:

    ewa api dapuwa neme.eye re ara mayuri awa ekata.e ekkama kadan penapu naki unclela dala giyapuwa wenna ona.hena set 1k awa eka paratama.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹල මේකේ ලැගල ඉඳගෙන මල් කඩනව බිම හැමතැනම මල් පෙති, පැණි හලලා හැමතැනම පැණි ඇලෙනව, ඒව කන්න කුඹිත් ඇවිල්ල. තව ඒ මදිවට මොනවද අමුතු ජාතියක් තියෙනව තව පොඩ්ඩෙන් උදේ පාන්දරම මාව ලිස්සල වැටෙනව. :growl:

    මම මේ බැරිම තැන එකෙක්ට කීව බිම හෝදලා සුද්ද කරලා දාපන් කියල. :angry:

    katussoo kuubinta kaemathi aethinee aahaarayak wudhiyata
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Thread එක දැම්ම එකාට පිටුවට රු. 100 ගානේ දුන්න නම් මේ වෙන කොට රු. 40,000 ක් මට.... :P

    baee baee waedi waedii , පොස්ටුවකට 1 ගානෙ තමා , ටැක්ස් වැදුනාම තව ටිකක් අඩුවෙයි, ගනන් ගන්ඩ එපා,