SLT free Data 10-11

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    යූ ටියුබ් Playlistබාන්ඩ...

    මුලින්ම බාගන්ඩ ඔනෙYoutube Playlist එකට ගිහින් URL Copy කරගන්න ඔනේ..
    දැන් මෙ site එකට ගිහින් Copy කරගත්ත URL එක Paste කරගන්න..

    ඔයටික කරාට පස්සෙ යට කොටුවක වැටෙයි Dowload කරගන්න ඔනේ URL ටික , එ ටික Copy කරගන්න, දැන් IDM Open කරල මේ Path එකේ යන්න...
    Task -> Add batch download from clipboard

    දැන් ඉතින් බාන්ඩ තියෙන්නෙ.. පොඩි අවුලක් තියනව IDM එකෙන් එකවැර බාන්න පුලුවන් 5 Videos හොද speed එකකින්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මුලින්ම බාගන්ඩ ඔනෙYoutube Playlist එකට ගිහින් URL Copy කරගන්න ඔනේ..
    දැන් මෙ site එකට ගිහින් Copy කරගත්ත URL එක Paste කරගන්න..

    ඔයටික කරාට පස්සෙ යට කොටුවක වැටෙයි Dowload කරගන්න ඔනේ URL ටික , එ ටික Copy කරගන්න, දැන් IDM Open කරල මේ Path එකේ යන්න...
    Task -> Add batch download from clipboard

    දැන් ඉතින් බාන්ඩ තියෙන්නෙ.. පොඩි අවුලක් තියනව IDM එකෙන් එකවැර බාන්න පුලුවන් 5 Videos හොද speed එකකින්

    IDM eken banna ai bun ochara wada wenne

    youtube video ekata giyama auto download icion eka enawane

    eka click kala bawa one quality eken