මේකට ගිහින් බලහන් මචං Youtube playlist පිටින් බාගන්ඩ Software කට්ටක්
http://www.elakiri.com/forum/showthread.php?t=1792819
oken data kapenwa bn
මේකට ගිහින් බලහන් මචං Youtube playlist පිටින් බාගන්ඩ Software කට්ටක්
http://www.elakiri.com/forum/showthread.php?t=1792819
IDM එකෙන් download කරා DATA අඩු වෙනවනේ
IDM එකෙන් download කරා DATA අඩු වෙනවනේ
A. සිරියා;21440464 said:Youtube ekama bamu![]()

32 GB bewa..thaama nm 700 mb wage adu wela thyenne..e surf karanna giya ewa wenna athi

අඩෝ එහෙමද ??? හොද channel ටිකක් කියහන්කො බාන්න..
32 GB bewa..thaama nm 700 mb wage adu wela thyenne..e surf karanna giya ewa wenna athi
mama nm bewa tutorial bn..kudvenkat kiyala channel ekak thynwa..eke playlist 2k arenna anith okkoma bewa..e dekath me bana gaman inne![]()
මුලින්ම බාගන්ඩ ඔනෙYoutube Playlist එකට ගිහින් URL Copy කරගන්න ඔනේ..
දැන් මෙ site එකට ගිහින් Copy කරගත්ත URL එක Paste කරගන්න..
ඔයටික කරාට පස්සෙ යට කොටුවක වැටෙයි Dowload කරගන්න ඔනේ URL ටික , එ ටික Copy කරගන්න, දැන් IDM Open කරල මේ Path එකේ යන්න...
Task -> Add batch download from clipboard
දැන් ඉතින් බාන්ඩ තියෙන්නෙ.. පොඩි අවුලක් තියනව IDM එකෙන් එකවැර බාන්න පුලුවන් 5 Videos හොද speed එකකින්