Programming අවුලක්

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මචන් මට තියෙන ප්‍රශ්නේ අපි system එකක් හැදුවොත් shop එකකට එකේ customer කෙනෙක් ඇවිත් බඩු අරගෙන cashier එක ලගට ගියාම අපි ගත්තු item එකින් එක system එකට දාල qty එක දාල අන්තිමට total payment එක එනවනේ එතකොට ඔය වැඩේ වෙද්දී customer ගත්තු item qty එකත් එක්ක store වෙන්න database එකක වෙනම table එකක් use කරනවද ඒ වගේම එක එක transaction වෙන වෙනම table එකක store කරලා තියාගන්නේ කොහොමද?
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    table.png
     
    • Like
    Reactions: sithija.h

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha

    මචන් මට පොඩ්ඩක් මේක වෙන විදිහ පැහැදිලි කරහන්කෝ අපි එතකොට පලවෙනි table එකට data එක form එකකින් add කරලා අනිත් table එකට data add කරන්න වෙනම form එකක් ගන්න ඕනෙද? ඒ වගේම coustermer ගත්තු බඩු වල total එක ගන්නේ කොහොමද table එකේ තියෙන item වලින්\
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    මචන් මට පොඩ්ඩක් මේක වෙන විදිහ පැහැදිලි කරහන්කෝ අපි එතකොට පලවෙනි table එකට data එක form එකකින් add කරලා අනිත් table එකට data add කරන්න වෙනම form එකක් ගන්න ඕනෙද? ඒ වගේම coustermer ගත්තු බඩු වල total එක ගන්නේ කොහොමද table එකේ තියෙන item වලින්\

    තනි ෆෝර්ම් එකෙන් table 2ට ගහකො.
    Total = SUM(unit price from item Master x qty from Invoice Transaction) Where Invoice ID

    Software එක ගහන්න කලින් logic ටික හරියට develop කරගෙන ඉඳින්. :baffled:
    BD හරියට Normalize කරලා Logic එක build කරාට පස්සේ development ගැන හිතන්න. නැත්නම් ටින්කිරි ගා ගන්න වෙන්නේ.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    තනි ෆෝර්ම් එකෙන් table 2ට ගහකො.
    Total = SUM(unit price from item Master x qty from Invoice Transaction) Where Invoice ID

    Software එක ගහන්න කලින් logic ටික හරියට develop කරගෙන ඉඳින්. :baffled:
    BD හරියට Normalize කරලා Logic එක build කරාට පස්සේ development ගැන හිතන්න. නැත්නම් ටින්කිරි ගා ගන්න වෙන්නේ.

    aha ela mcn tnx..mama thaama igena ganna gaman bn campus eke 1st sem eka iwara una witharayi apita next sem eke C# thiyena nisa niwadu dawas tike C# wala tutorials bala bala inne but oka wena widiha therenne na bn man ekayi ahuwe:):)
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    තනි ෆෝර්ම් එකෙන් table 2ට ගහකො.
    Total = SUM(unit price from item Master x qty from Invoice Transaction) Where Invoice ID

    Software එක ගහන්න කලින් logic ටික හරියට develop කරගෙන ඉඳින්. :baffled:
    BD හරියට Normalize කරලා Logic එක build කරාට පස්සේ development ගැන හිතන්න. නැත්නම් ටින්කිරි ගා ගන්න වෙන්නේ.

    Campus ake 1st semester akak karana kenek ta owa thama purudu nahane ban. U thama egena gannawane. Shape ake kiyala deepan. :) Pawne ban kollo :)
     
    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    මචන් මට පොඩ්ඩක් මේක වෙන විදිහ පැහැදිලි කරහන්කෝ අපි එතකොට පලවෙනි table එකට data එක form එකකින් add කරලා අනිත් table එකට data add කරන්න වෙනම form එකක් ගන්න ඕනෙද? ඒ වගේම coustermer ගත්තු බඩු වල total එක ගන්නේ කොහොමද table එකේ තියෙන item වලින්\

    Ai macn otana product id eka tynawanehh... product table eken gihin price eka gannawa...

    Select unit_price from product where product_id='123' ;

    ita passe eka product ekaka total eka enawa

    product total price = unit price * qty ;

    oya wage ganna product okkoma ekatu kalama ful bill eka ganna puluwa.