මචන් මේකයි සීන් එක. මම කලින් thread එකක් දැම්මනේ adsense application එක මේ සැරෙත් reject උනා කියල. එකෙ එක හේතුවකට තිබුනේ unique content නෑ කියන එක
මම adsense forum වලත් බැලුව බන් ඒ සීන් එක. උන් කියල තියෙන්නෙත් මාස 6ක් විතර unique content එක්ක site එක maintain කරලා adsense apply කරන්න කියල බන්.
ඉතින් සිංහල අපි කොහොමද බන් ඔච්චර සිරා විදියට site එකක් හදන්නේ? content සල්ලි වලට ගත්තත් මාස 6ක් එක දිගට ගන්න සල්ලි කොහෙන්ද බන්?
ඒ ඇරත් adsense approve උනාට පස්සෙ මිනිස්සු ගෙන්නගන්නත් මොන මොනවහරි තියෙන්න එපැයි 
මේකේ adsense කරන එවුන් ඉන්නවනේ ඕන තරම්, පොඩි උපදෙසක් දීපන්කො මචෝ...