HOW TO GET UNIQUE CONTENT FOR ADSENSE?

IdealBro

Banned
  • Apr 7, 2017
    149
    37
    28
    මචන් මේකයි සීන් එක. මම කලින් thread එකක් දැම්මනේ adsense application එක මේ සැරෙත් reject උනා කියල. එකෙ එක හේතුවකට තිබුනේ unique content නෑ කියන එක :rolleyes: මම adsense forum වලත් බැලුව බන් ඒ සීන් එක. උන් කියල තියෙන්නෙත් මාස 6ක් විතර unique content එක්ක site එක maintain කරලා adsense apply කරන්න කියල බන්. :( ඉතින් සිංහල අපි කොහොමද බන් ඔච්චර සිරා විදියට site එකක් හදන්නේ? content සල්ලි වලට ගත්තත් මාස 6ක් එක දිගට ගන්න සල්ලි කොහෙන්ද බන්? :( ඒ ඇරත් adsense approve උනාට පස්සෙ මිනිස්සු ගෙන්නගන්නත් මොන මොනවහරි තියෙන්න එපැයි :oo:

    මේකේ adsense කරන එවුන් ඉන්නවනේ ඕන තරම්, පොඩි උපදෙසක් දීපන්කො මචෝ...
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mulin 10 dala site eka lassanata hadagena site ekata maseta 1 withara watenna post dahan,passe illapan,adsense ena income eka 50%++ site ekata yodawala property eka loku kara ganna,then ubata 100 post thiyana site ekakin after 1 year 500$+- profit ekak set karaganna puluwan weyi
     
    IdealBro

    Banned
  • Apr 7, 2017
    149
    37
    28
    mulin 10 dala site eka lassanata hadagena site ekata maseta 1 withara watenna post dahan,passe illapan,adsense ena income eka 50%++ site ekata yodawala property eka loku kara ganna,then ubata 100 post thiyana site ekakin after 1 year 500$+- profit ekak set karaganna puluwan weyi

    10 dala kiwwe machan? maaseta eka gaane masa 6ta post 6ine:oo: ae athida bn? :(
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර
    මුලදි ටිකක් වියදම් කරන්න වෙනවා බන්. ටිකක් හොයල බලපන් අඩුගානට වැඩේ කරගන්න පුලුවන්,නේටිව් රයිටර්ස්ලවගේම(100% ක්ම නෑ ඉතින්) ලියන ඉන්දියන්/බල්ගලි වගේ රටවල එවුන් ඉන්නවා.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    YouTube video content walata convert karana software thienawa. Hoda educational YT videos tikak hoyagena oya software eka run keruwa nan unique contents thamai
     
    IdealBro

    Banned
  • Apr 7, 2017
    149
    37
    28
    YouTube video content walata convert karana software thienawa. Hoda educational YT videos tikak hoyagena oya software eka run keruwa nan unique contents thamai

    yt eken sub gaththata unique wenne naane, google ekema productsne bn unta nikamma owa allanna puluwan athi :sorry:
     
    IdealBro

    Banned
  • Apr 7, 2017
    149
    37
    28
    මුලදි ටිකක් වියදම් කරන්න වෙනවා බන්. ටිකක් හොයල බලපන් අඩුගානට වැඩේ කරගන්න පුලුවන්,නේටිව් රයිටර්ස්ලවගේම(100% ක්ම නෑ ඉතින්) ලියන ඉන්දියන්/බල්ගලි වගේ රටවල එවුන් ඉන්නවා.

    thanks bro, any place you know? :eek: